අර නිරුපමාගෙ මාසෙකින් නේනං කිව්ව වාර්තාව දුන්නොත් තව උත්තර ටිකක් දෙන්න පුලුවන්එක ගැන උබ කරදර වෙන්න එපා.
උබ නම් කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න බැරි ගොනේක්![]()

අර නිරුපමාගෙ මාසෙකින් නේනං කිව්ව වාර්තාව දුන්නොත් තව උත්තර ටිකක් දෙන්න පුලුවන්එක ගැන උබ කරදර වෙන්න එපා.
උබ නම් කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න බැරි ගොනේක්![]()

ආ දැන් එක නැතුව ද මේ ඉන්නේ.අර නිරුපමාගෙ මාසෙකින් නේනං කිව්ව වාර්තාව දුන්නොත් තව උත්තර ටිකක් දෙන්න පුලුවන්![]()
Online set karan Online mada Hikuwe??මට online සෙට් වුන පිලිපීන් බඩුවක් ඉන්නව ඒකි ලංකාවේ දැන් තත්වේ ඔක්කොම දන්නව.ඒකි අහනව උඹලම නේද ඔය ප්‍රසිඩන්ට්ව පත් කරගත්තේ ඔහොම දුක් විඳින්න කියල..මම කිව්ව අපි ඉතිං දන්නේ නෑනේ කලින් කිව්ව විදහට නෙමෙයිනේ උෟ වැඩ කරේ කියල..ඒකි කියනව උන්ගෙ දැන් ඉන්න මාකෝස් කාරය නම් සෑහෙන්න හොඳයිලු..මිනිස්සුත් ගොඩක් උෟට කැමතියිලු.මම අැහුව උගේ තාත්තත් හොරෙක් නේද කියල ඒකි කිව්ව උගේ තාත්ත හොරා වුනාට ඒ හොරා කාපුවගෙන් 90%ක්ම දීලලු ගෙදර ගියේ..මම දන්නෙ නෑ ඒක අැත්තද කියල..අපේ රටේ උන් හොරා කෑවත් ඵහෙම දෙන උන් නෙමෙයිනේ..මම හිතන්නේ උන්ගෙ රටේ නීති තදයි.අළුතින් පත් වෙන ඵකා පරණ උන් කරපු හොරකම් හොයල හිරේ දානව අැති..2015 අපිට ඵහෙම දෙයක් කරන්න බැරි වුනා රනිල් නිසා..මේ පාරවත් ඵහෙම නොවුනොත් රටට හොඳ කලක් යයි..නැත්නම් ඉතිං හුප්පෙ තමා..මීට පස්සේ වත් ජන්දෙ දෙනකොට මොළේ පාවිච්චි කරල දීපල්ලා..නැත්නම් පෝලිම් වලයි, අරගල කර කරයි තමා ඉන්න වෙන්නේ උඹලට මැරෙනකන්ම...![]()
උඹට කොන්ද පන තියනවනං ඔය වාර්තාව ගෙනත් දීපන්කො. නැත්තං උඹ පොන්නයෙක් @2osamaආ දැන් එක නැතුව ද මේ ඉන්නේ.
උබල ට වඩා කොන්ද පන තියෙනවා පොන්නයන් ට ත්![]()
hafoyiගොන් බිජ්ජො උබ දැන් දේශපාලනය කරන්නේ පිලිපීන් බඩු වලින් අහලා ද
මාකෝස් හොරා කාපු ඒවා දීලා ගියා මඟුලක් නැහැ සමහර දේපොළ නඩු දාලා අරගත්තා