පිලිපීන් බඩුවක් ලංකාව ගැන මෙහෙම අැහුවා..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එක ගැන උබ කරදර වෙන්න එපා.
    උබ නම් කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න බැරි ගොනේක්🤣🤣
    අර නිරුපමාගෙ මාසෙකින් නේනං කිව්ව වාර්තාව දුන්නොත් තව උත්තර ටිකක් දෙන්න පුලුවන් :rofl:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    Screenshot-20220712-104102-You-Tube.jpg
    kavda me gani,uba hama thana dada yanne,api danaganna ona ekakda
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අර නිරුපමාගෙ මාසෙකින් නේනං කිව්ව වාර්තාව දුන්නොත් තව උත්තර ටිකක් දෙන්න පුලුවන් :rofl:
    ආ දැන් එක නැතුව ද මේ ඉන්නේ.
    🤣🤣
    උබල ට වඩා කොන්ද පන තියෙනවා පොන්නයන් ට ත් 🤣🤣🤣
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    මට online සෙට් වුන පිලිපීන් බඩුවක් ඉන්නව ඒකි ලංකාවේ දැන් තත්වේ ඔක්කොම දන්නව.ඒකි අහනව උඹලම නේද ඔය ප්‍රසිඩන්ට්ව පත් කරගත්තේ ඔහොම දුක් විඳින්න කියල..මම කිව්ව අපි ඉතිං දන්නේ නෑනේ කලින් කිව්ව විදහට නෙමෙයිනේ උෟ වැඩ කරේ කියල..ඒකි කියනව උන්ගෙ දැන් ඉන්න මාකෝස් කාරය නම් සෑහෙන්න හොඳයිලු..මිනිස්සුත් ගොඩක් උෟට කැමතියිලු.මම අැහුව උගේ තාත්තත් හොරෙක් නේද කියල ඒකි කිව්ව උගේ තාත්ත හොරා වුනාට ඒ හොරා කාපුවගෙන් 90%ක්ම දීලලු ගෙදර ගියේ..මම දන්නෙ නෑ ඒක අැත්තද කියල..අපේ රටේ උන් හොරා කෑවත් ඵහෙම දෙන උන් නෙමෙයිනේ..මම හිතන්නේ උන්ගෙ රටේ නීති තදයි.අළුතින් පත් වෙන ඵකා පරණ උන් කරපු හොරකම් හොයල හිරේ දානව අැති..2015 අපිට ඵහෙම දෙයක් කරන්න බැරි වුනා රනිල් නිසා..මේ පාරවත් ඵහෙම නොවුනොත් රටට හොඳ කලක් යයි..නැත්නම් ඉතිං හුප්පෙ තමා..මීට පස්සේ වත් ජන්දෙ දෙනකොට මොළේ පාවිච්චි කරල දීපල්ලා..නැත්නම් පෝලිම් වලයි, අරගල කර කරයි තමා ඉන්න වෙන්නේ උඹලට මැරෙනකන්ම...:rofl:
    Online set karan Online mada Hikuwe??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආ දැන් එක නැතුව ද මේ ඉන්නේ.
    🤣🤣
    උබල ට වඩා කොන්ද පන තියෙනවා පොන්නයන් ට ත් 🤣🤣🤣
    උඹට කොන්ද පන තියනවනං ඔය වාර්තාව ගෙනත් දීපන්කො. නැත්තං උඹ පොන්නයෙක් @2osama
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    ගොන් බිජ්ජො උබ දැන් දේශපාලනය කරන්නේ පිලිපීන් බඩු වලින් අහලා ද 🤣🤣
    මාකෝස් හොරා කාපු ඒවා දීලා ගියා මඟුලක් නැහැ සමහර දේපොළ නඩු දාලා අරගත්තා
    hafoyi
     
    • Haha
    Reactions: 2osama