මට online සෙට් වුන පිලිපීන් බඩුවක් ඉන්නව ඒකි ලංකාවේ දැන් තත්වේ ඔක්කොම දන්නව.ඒකි අහනව උඹලම නේද ඔය ප්රසිඩන්ට්ව පත් කරගත්තේ ඔහොම දුක් විඳින්න කියල..මම කිව්ව අපි ඉතිං දන්නේ නෑනේ කලින් කිව්ව විදහට නෙමෙයිනේ උෟ වැඩ කරේ කියල..ඒකි කියනව උන්ගෙ දැන් ඉන්න මාකෝස් කාරය නම් සෑහෙන්න හොඳයිලු..මිනිස්සුත් ගොඩක් උෟට කැමතියිලු.මම අැහුව උගේ තාත්තත් හොරෙක් නේද කියල ඒකි කිව්ව උගේ තාත්ත හොරා වුනාට ඒ හොරා කාපුවගෙන් 90%ක්ම දීලලු ගෙදර ගියේ..මම දන්නෙ නෑ ඒක අැත්තද කියල..අපේ රටේ උන් හොරා කෑවත් ඵහෙම දෙන උන් නෙමෙයිනේ..මම හිතන්නේ උන්ගෙ රටේ නීති තදයි.අළුතින් පත් වෙන ඵකා පරණ උන් කරපු හොරකම් හොයල හිරේ දානව අැති..2015 අපිට ඵහෙම දෙයක් කරන්න බැරි වුනා රනිල් නිසා..මේ පාරවත් ඵහෙම නොවුනොත් රටට හොඳ කලක් යයි..නැත්නම් ඉතිං හුප්පෙ තමා..මීට පස්සේ වත් ජන්දෙ දෙනකොට මොළේ පාවිච්චි කරල දීපල්ලා..නැත්නම් පෝලිම් වලයි, අරගල කර කරයි තමා ඉන්න වෙන්නේ උඹලට මැරෙනකන්ම...

