ඕකුන්ට දික්කසාද වෙන්න බෑ,මොන මගුලක් නිසා හරි උන්ගෙ රටේ සෑහෙන්න පවුල් ප්රශ්න තියෙනවා, උන්ගෙ රටේ කල්චර් එකෙන් ලොකු අවුලක් නෑ සෙක්ස් වලට, කොටට අදිනවට එහෙම, මම දන්න ඉන්දියන් කාරයෙක් ඉන්නවා උ ඔන්ලයින් සෙට් කරගෙන උට සල්ලි වලින් පවා උදව් කලා ඒ කෙල්ල කවද වත් දැකලා නැතිවා,මු එි කෙල්ල දාල යන්න හදලා ඒකි අතකපා ගත්තා වීඩියෝ කෝල් අරගෙන,මමත් ඔය සීන් එකෙන් ෆෝම් වෙලා දෙන්නෙක් ඔන්ලයින් සෙට් කරගත්තා දෙන්නටම දරැවො ඉන්නවා එකෙක්ගෙ මිනිහා මැරිලා අනිකා මිනිහා ඉද්දිම මට කෝල් කරා

... උන් නම් මට සැලකුවෙ නැ මගෙන් කීයක් හරි කඩා ගන්න තමයි ට්රයි එක, එලියට බැහැලා යනකොට නම් ඔකුන් හෙන පොෂ් ඒ වුනාට ගෙවල් එහෙම මෙලෝ රහක් නෑ, අම්බානකට සැලුන් තියෙනවා ඒ වගේම ඒවට වියදම් කරනවා සැලුන් වලට, අනික ඕකුන්ට ඉංග්රීසි පුලුවන් නාකි ගෑනුන්ට ඉදලා, එහෙම වුනාම සුද්දො සෙට් කරගන්න ලේසියි, දුප්පත් කමයි. ඉංගුිසි පුලුවන් කමයි, සෙක්ස් වලට කල්චර් එකේ ලොකු අවුලක් නැති වුනාමයි ඉතිං ඕකුන් සුද්දො පස්සෙ යන එක අහන්න දෙයක් නෑ, ටොික් කරනකොට පව් කියලත් හිතෙනවා , ඒත් සමහරැ ඉන්නවා බ්ලැක්මේල් කරලා එහම සල්ලි ගන්න උන්, ඉංදියන් එකා කමයි කිව්වෙි, ටෝක් කරනවා නම් පරිස්සමෙන්