පිලිමය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උපුටා ගැනීම බුකියෙන්

    බුවෙක් කොටුවක් පැනගෙන ඉන්නකොට ගෑනිගෙ කසාද මිනිහ ගෙදර ආවලු. කරකියාගන්න දෙයක් නැති වෙච්චපාර ගෑනි අරූගෙ ඇග පුරා පවුඩර් හලල ඌට කීවලු සාලෙට වෙලා පිලිමයක් වගේ ඉන්න කියල.
    ගෑනිගෙ කසාද මිනිහ ගේ ඇතුලට ඇවිල්ල අරූව දැකල මේ මොකද්ද කියල ඇහුවාම ගෑනි කීවලු දවල් ශොපින් ගිය වෙලාවෙ ලස්සන පිලිමයක් තියනව දැකල අරං ආව කියල. මිනිහත් "හා" කියල, ඒ කතාව එතනින් නවත්තල, වොශ් එකක් එහෙම දාල නිදාගන්න ගියාලු.
    අරූ තාම පිලිමෙ වගේ ඉන්නවලු කරකියාගන්න දෙයක් නැතුව.
    පාන්දර දෙකට විතර මිනිහ නැගිටලා උනු කෝපි එකක් හදාගෙන බිස්කට් පැකට් එකකුත් අරගෙන පිලිමෙ ගාවට ඇවිල්ල පිලිමෙට කීවලු . .
    "මේක කාල හිටපං . . මමත් දවසක් එලිවෙනකං ඔහොම හිටගෙන හිටිය, මට වතුර ටිකක් දෙන්නවත් එකෙක් හිටියෙ නෑ"
    කියලා



     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    images


    :lol: