~රස කතා~

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    බුකිය පැත්තේ කරක් ගහනකොට දැක්ක කතා ටිකක් හැමෝටම බලාගන්නත් එක්ක එළකිරියේ දාන්න හිතුනා!!
    එහෙනම් වැඩේට බහිමු ඈ !!


    :D:D:D:D:D

    ඔන්න ඉතින් තුනී ලෑලි සංස්ථාව වගේ කෙල්ලෙක් හිටියලු කෙල්ලෙක් හිටියලු.දන්නවනේ ඉතින් තුනී ලෑලි කියුවම නේ?ඉතින් මේ කෙල්ල දවසක් ගියාලු ගැලපෙන බ්‍රෙසියර් එකක් ගන්න.ඔන්න මුදලාලි එකක් අරගෙන ආවලු.කෙල්ල පොඩ්ඩක් දාල බැලුවාලු ඇතුලට ගිහින්.ඒක ලොකු වැඩියි.ආපහු ගිහින් ඒක දීල ටිකක් පොඩි එකක් ගෙනාවා.හරියන්නේ නෑ ඒකත් ලොකු වැඩියි.
    මේ විදිහට 5 පාරක් විතර මාරු කරා.අන්තිමට කඩ කාරයා තියෙන පොඩිම එක දුන්නා.මේකත් ලොකු වැඩියි කියලා මෙයා රිටන් කරන්න ගියා.
    ඒ පාර ගියාම මුදලාලිටත් මලලු ඉතින්.ඒ ගමන මුදලාලි මෙයාට ක්‍රීම් එකක් තියෙන පොඩි ටියුබ් එකක් දුන්නා.දීලා කියනවා
    "නෝනා මේක නම් හරියටම හරි යයි" කියලා.
    මේක දැකල කෙල්ලටත් විකාර වගේලු. කෙල්ල අහනවා
    " මේ මොකද මේ ක්‍රීම් එකක්.මේක කොහොමද ඕයි හරියන්නේ"
    එතකොට මේ කඩ කාරයා කියනවා
    " නෝනා මේක කුරුලෑ වලට ගාන ක්‍රීම් එකක්.මේක අරං ගිහිල්ලා සතියක් විතර ගෑවා නම් බ්‍රෙසියර් හොයන්න මහන්සි වෙන්න ඕනී නෑ"

    :angry::angry::angry:


    ටීචර්: cat
    ළමයි: මියෑව්. .මියෑව්. . .ඤාව් ඤාව්. . .

    ටීචර්: dog
    ළමයි: බව් වව්. .බව්. . .

    ටීචර්:cow
    ළමයි: උම්බෑ. .උම්බෑ. . . .

    ටීචර්:frog
    ළමයි: දෙක බක බක බක දෙක දෙක බක

    ටීචර්:Lion

    ඇම්ඩ: ආහ්. .ඌහ්. .යාහ්. . .බේබි ඌහ්. .ආහ්. . :v

    ටීචර්: මං කිව්වෙ Lion සිංහයා. leon නෙවෙයි. එළියට පලයාං...
    :rofl:;):rofl:;)


    සිගරට් කිව්වම මතක් උනෙ...ඔය සිගරෙට් වල තියෙනවනෙ බියර් වල වගෙ ස්ට්‍රොන්ග් සහ මයිල්ඩ් වගෙ එවා...ඔන්න සේල්ස් රෙපා කඩේට ආවාලු....කඩෙ හිටියෙ මුදලාලිගෙ දුවලු,දුව දන්නවය සිගරෙට් ගැන.මොකො බොන එකක් යැ.රෙපා දැන් අහනවලු නන්ගි කොහොමද මයිල් යනවද...කියලා එ කියන්නෙ මයිල් සිගරෙට් එක විකිනෙනවද කියලනෙ...කෙල්ල දන්නෙ නෑනෙ ඔවා...කෙල්ල ඇබරෙනවලු.....
    මු අයෙත් අහුවලු කොහොමද මයිල් යනවද කියලා.....
    කෙල්ල දත් මිටි කාගෙන ඇබරෙනවලු.....
    මු අයෙත් අහුවලු කොහොමද මයිල් යනවද කියලා..... ඉකමනට කියන්න මට යන්න පරක්කු වෙනව කියලා.....
    කෙල්ල ඇබරී ඇබරි කිව්වලු..."නාන කොට නම් එකක් දෙකක් යනවා කියලා"
    :rofl::rofl::rofl::rofl:


    ඔන්න සතියෙ කාර්යබුහල දිනයක ගම්ලත් රුහුණු කුමාරි දුම්රියෙන් රාජකාරි වලට යන ගමන්ලු හිටියේ. ඉතිං මනුස්සයා කෝච්චියේ හිටගෙන උඩ පොල්ල අල්ලගෙන එල්ලිලා යනකොට මිනිහගෙ අත(අත කිවුවට වැලමිට) වදිනවලු නිකං මෘදූ තැනක(_න). ඉතිං කෙල්ලට ගානක්වත් නෑලු. මිනිහත් ඉතිං ජයටම වැඩේ කරගෙන යනවලූ,,ඒ කිවුවට මූට කරන්න තියෙන්නෙ අත ඉස්සරටයි පස්සටයි කෝච්චිය ගැස්සෙන ගානට පොඩි හෙල්ලීමක් දාන්න විතරනේ .. පී පීපී

    කෙල්ලට කිසිම ගානක් නෑලූ, තව කරන්න වගේ කට පියාගෙන ඉන්නවලු. මේ වෙනකොට ගම්ලත්ට උන්හිටි තැන් පවා අමතක වෙලා සිහින ලෝකයක පාවෙවී ලූ හිටියෙ.. පී පී..

    ඉතිං මිනිහා _ල් කලන්තෙන්ම පොල්ලෙ එල්ලිලා කෙල්ලගෙන් සැප ගන්න අතරතුර කෝච්චිට නතර කරාලු. මිනිහ එක පාරටම අතින් දෙන ගේම නතර කරලා බබා වගේ හිටියලු. ඔන්න ආයෙත් කෝච්චිය යන්න පටන් ගන්නකොට මූ ආයෙත් අත තාලෙට හොල්ලනවලු..

    එතකොට කෙල්ල කියපි....

    "අයියා,ඔය යන්නෙ අනිත් කෝච්චිය".........

    අරූට එතැනම පියවි සිහිය ලැබිණි.

    (ටියුබ් ලාම්පු දෙපාරක් කියවන්න- එකම දුම්රිය ස්ථානයේ දුම්රියක් නවතා තිබෙන විට අනෙක් දුම්රිය ගමන් කරනවානම් හිතෙන දේ )
    :angry::angry::angry:


    ඔන්න මායි යාළුවො දෙන්නෙකුයි දුමක් දාන්න සෙට් වෙලා ඉන්නකොට. එක දුමයි තිබුනේ ඒ වෙලාවේ වෙන ගන්න තැනකුත් නැ
    .
    .
    .
    .
    ඔන්න එකෙක් ඕක පත්තු කරා කියමුකෝ
    .
    . හුටා මචන් මේක අනිත් පැත්තනේ පත්තු කරලා තියෙන්නේ
    .
    .
    .
    .

    බලපන්කො ඉතින් එකමයි තිබුනෙත් තොට හෙන ගහන්ඩ තොපේ අප්පා තෝ හැදුවට වැඩිය හොදයි සරමේ පිහද ගත්තනං අඩුම තරමේ කුඹි හරි කයි.
    :angry::angry::angry::angry::angry:


    මේක ඇත්තම සිද්දියක්ලු...
    උසාවියක දැන් අවුරුදු කිපයකට කලින් විභාග කරපු ස්ත්‍රි දුශණ නඩුවක්.. විත්තිකාරයා ඉතින් බෙල්ල මුලින් අහු වෙලා තියෙන්නේ.මේ අතරේ නඩුකාරයට ප්‍රශ්නයක් ඇවිත් ,

    නඩුකාරයා - යුශ්මතිය, ඔබ කියන විදියට මේ සිද්දිය වෙලා තියෙන්නේ බිත්තියකට හෙත්තු කරලා.ඔබ ඉතා මිටි කෙනෙක්. විත්තිකරු ඉතාමත් උස කෙනෙක් .ඉතින් කොහොමද මේ සිද්දිය උනේ.බිත්තියට හෙත්තු වෙලා වෙන්න ඉතාමත් අපහසුයි ..එහෙම නේද???

    පැමිණිල්ල - නෑ ස්වාමිනි," මම ඒ අවස්තාවේ පොඩ්ඩක් ඇගිලි වලින් ඉහලට එසවුනා" ..:D

    අහෝ

    නඩු තීන්දුව - මෙය පැමිණිල්ලේද කැමත්ත ඇතුව සිදුවි ඇති බව පෙනෙන බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනු ලබයි....

    :rolleyes::rolleyes:


    මේ කතාව මගේ american යාළුවෙකුට එහෙදි වෙච්ච සිද්දියක් :-
    පොරයි පොරගේ කෙල්ල සෙට්වෙලා මස ගනනකට පස්සේ මු කෙල්ලගෙන් බැ කසාද බැඳීම ඇහුවා ඊටපස්සේ කෙල්ලගේ කැමැත්ත ලැබිලා කෙල්ලගේ ගෙදරිනුත් කැමැත්ත ලැබිලා කසාදය තීන්දු වෙලාලු තියේන්නේ .

    පොරගේ කෙල්ලට සහෝදරියක් (නංගී) ඉන්නවලු , මේ නංගී කවුරුත් ළග නැති කොටට ගවුමක් ඇදලා මෙය ඉස්සරහ දෙකට නැමෙනවලු ඉතින් මුට ඉන්ඩබැලු.

    ඔහොම කසාදේ වැඩ යන ගමන් මේ නංගී call කරලා මංගල්‍යය ආරාධනා පත්‍ර ගැන කතා කරන්ඩ කියලා පොරට ගෙදර එන්ඩ කියලා, මු ගෙදර යද්දී නංගී විතර ලු තනියෙන් ඉන්නේ ඊටපස්සේ නංගී මෙහෙම කිව්වලු “මට ඔය අයියා ගැන හැගීම් තිබුනා , අහවල් කාරිය කරන්න ඔන්නම් උඩ තට්ටුවට එන්න කියලා ගියාලු
    .
    ඊටපස්සේ මු ෆුල් හොල්මන් වෙලා ටිකක් වෙලා ඉදලා දොර ඇරගෙන මු ගෙදරින් එළියට බැහැලා car එක ගාවට යද්දීම මාමණ්ඩි ඇහේ කදුළු පෙරමින් පොරව බදාගෙන කිව්වාලු “අපිට හරිම සතුටුයි ඔයා අපේ පුංචි පරීක්ෂණය සමත් උනා අපි ආදරයෙන් පිළිගන්නවා අපේ පවුලට” කියලා.

    මේ කතාවේන් ඉගෙණගත යුත්තේ “සැම විටම් ඔබගේ උපත් පාලන කොපු car එකේ තැබීය යුතු බවයි. !
    :D:D:D


    මේක මගෙ යලුවෙක්ට වෙච්ච ඇත්ත සීන් 1ක්..
    ඔන්න දවසක් යලුව ගියාලු එයාගෙ බිරින්ද එක්ක ශොපින්...ඉතින් එය නෝනට කඩෙට යන්න කියල දැන් කාර් පාර්ක් එකට වෙල ඉන්නවලු...
    ඔය කාර් පාර්ක් වල ඉන්නවනෙ ඉතින් කොල්ලො එහෙම දන්නව ඇති....රු 500 ,1000 හොයගන්න පුලුවන් විදිහෙ ගනිකාවො..
    ඉතින් ඔන්න එහම කෙනෙක් මුගෙ ලගට ආවලු...
    මූටත් නිකම් ඉන්න බැරි කමට නිකන් ජොලියට ඇහුවලු කීයද ගාන කියලා
    රු 500ක් දෙන්න කිව්වලු...
    දැන් මූටත් කම්මලි කමට කිව්වලු අපො වැඩි කියලා...
    එහෙනම් රු 300ක් දේන්න කිව්වලු
    අපෝ එත් වැඩි කියල මු කිව්වලු...
    කොහොම හරි කොහොම හරි කතා කරලා මු කිව්වලු රු 50ක් ඔනනම් දෙන්නම් මොකො කියන්නෙ කියලා...අර ගැනි බෑ කියලා එතනින් ගියාලු...
    ඔන්න දැන් මුගෙ නෝනා බඩුත් අරන් ඇවිල්ල දැන් දෙන්නම කාර් එකෙ ඉස්සරහට එනකොට අර ගෑනි එනවලු...
    කාර් එක ස්ලො වෙනකොටම මේ ගැනි කිව්වලු"රු 50ට ඔය හොයාගෙන තියෙන්නෙ නල්ල මලෙ බඩුවක් "කියලා
    :rofl::rofl::rofl:


    ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....

    වාද තමයි

    "පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."

    කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ... කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල...

    ඒත් මේ කෙල්ලො ටික කොල්ලොන්ගෙන් ගේම ඉල්ලනවලු....

    වාදෙ කොච්චර දරුණුවට යනවද කියනවනම්... ඔන්න දැන් මිස්ල සර්ල.. අම්මල තාත්තල පවා වාදෙට එන්ටර් වෙලා තියෙන්නෙ.... පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු... දැන් ඉතිං කොල්ලො ටික නෝන්ඩි වෙන්නයි යන්නෙ...

    ඔන්න ඔය වෙලාවෙ තමයි ඇන්ඩම් ඉස්සරහට ආවෙ....

    බිය නොවන්න සොයුරනි මම පෙන්නන්නම් පිරිමි කම කියල ඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු
    ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක.....

    ඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල....... වටේම අයගෙ ප්‍රීති ගෝසා...!!! කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා...

    ඒත් ඇම්ඩටත් එදා වැරදුනා.....

    වාදට එන්ටර් වෙච්ච ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක්.... ඉතිං එතුමිට ඕකත් කජ්ජක්දැ.,... ඉස්සරහට ඇවිත් ගලවල දැම්මලු ටීෂට් එක....

    හොදි නෑ නෝන්ඩිය.... දැන් ඔල්වරසන් නගන වාරය ආවෙ කෙල්ලන්ට...

    ඇම්ඩ කල්පනා කරාලු මේ නව මහ නින්ගිරාවෙන් ගැලවෙන විදියක්..... වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා....

    ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක...

    පොර ගියා... ගෙනාව බෝතලේ.... තිබ්බ බිමින්.... නැග්ග ඩෙස් එක උඩට.... උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු.....

    දැන් කරල පෙන්නපංකො.......

    ඔන්න එහෙමයි ඇම්ඩ පුරුස ආදිපත්‍ය බේරගත්තෙ එදා...

    :D:D:D:D



    අදට ඇති වගේ..... බම්ප් එකක් කමෙන්ට් එකක් එහෙම දාලා යන්න :yes::yes:
    Sorry if repost!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar468271_1.gif
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Ado pattai... mekata nam thawamath hinaa..
    images
    කෙල්ල ඇබරී ඇබරි කිව්වලු..."නාන කොට නම් එකක් දෙකක් යනවා කියලා"
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Ado pattai... mekata nam thawamath hinaa..
    images
    කෙල්ල ඇබරී ඇබරි කිව්වලු..."නාන කොට නම් එකක් දෙකක් යනවා කියලා"

    :D :D
    ow machan
    eka siraa :rofl:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පට්ටයි මචං.... කාලෙකින් හොද කතා ටිකක් කියෙව්වා..
    රේප් +++
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,152
    870
    113
    ----- Hill City ----
    ඇම්ඩ: ආහ්. .ඌහ්. .යාහ්. . .බේබි ඌහ්. .ආහ්. . :v

    ටීචර්: මං කිව්වෙ Lion සිංහයා. leon නෙවෙයි. එළියට පලයාං... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    මේ කතාවේන් ඉගෙණගත යුත්තේ “සැම විටම් ඔබගේ උපත් පාලන කොපු car එකේ තැබීය යුතු බවයි. !
    tongue_out_smiley.png