පිලියන්දල කුඩමාදුව රසසෙවන......

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මම දැන් අවුරුද්දකට දෙකකට උඩදි ලංකාවේ ජංගම දුරකථන ජාල වල සිග්නල් හොයන කනු optimize කරන antenna adjust කරන test කරන company එකක traning හිටියා. හැමදාම රට වටේ යනවා. පට්ට ආතල්. ලංකාවේ කවදාවත් නොගිය තැන්වලට ගියා. යාපනේ තිරිකුණාමලේ මඩකලපු බණ්ඩාරවෙල හැටන් නුවරඑලි කාත්තන්කුඩි පාසිකුඩා හම්බන්තොට පුත්තලම අනුරාධපුර අම්පාර කොලඹ පිලියන්දල මොරටුව වැලිමඩ නොරච්චෝලෙ රත්නපුර නුවර ගාල්ල මාතර කෑගල්ල දඹුල්ල ඔය වගේ රට හැමතැනම ගියා. ඔය යනකොට ඔය වගේ එක එක ජාතියේ පට්ට තැන්වලින් කන්නේ. නෙලුම් කොලේ කියයි කෙහෙල් කොලේ කියයි ගමේ කෑම කියයි පැල්කොටේ කියයි. කටට කෙල උනනවා ඒ කෑම දකිද්දි . එක එක ජාතියේ කඩ වලින් කනවා දවල්ට රූට උදේට . . ඒත් එක්ක ඔය වගේ පොඩි කඩ ලුණුමිරිස් දාපු රොටි ප්ලේන්ටි කෝපි එහෙම ආයෙ මතක් වෙනකොටත් පට්ට ආසයි.

    බොහෝම ස්තූතියි
    වස විස නැති කෑම තමා හැම තිස්සෙම දෙන්න මහන්සි වෙන්නෙ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    pirisiduwa hadapalla minissunta danena widiyata... Toilet maintain karapan hithaa ganna bari widiyata.. Customers piree ithree yayi maasa 3 yanakota... jaya wewa..
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නියමයි මචෝ.එළකිරි වැඩක්.තව තවත් දියුණුවෙන්න කියල ප්‍රර්ථනා කරනවා. කෑම මිනිස්සුන්ට පිරිසිදුව කරුණාවෙන් දීපන්.එක තමයි ප්‍රධාන දේ.
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    wadi wadiyen diyunu wewa. math piliyandala. oya paththe yana welawaka plaintea ekak hari beela yanna ennam.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    එල මචෝ වැඩි වැඩියෙන් දියුණු වේවා !!!

    එල මචෝ වැඩි වැඩියෙන් දියුණු වේවා !!!


    නියමයි මචෝ.එළකිරි වැඩක්.තව තවත් දියුණුවෙන්න කියල ප්‍රර්ථනා කරනවා. කෑම මිනිස්සුන්ට පිරිසිදුව කරුණාවෙන් දීපන්.එක තමයි ප්‍රධාන දේ.


    එන්නම්


    wadi wadiyen diyunu wewa. math piliyandala. oya paththe yana welawaka plaintea ekak hari beela yanna ennam.

    tnx a lot all..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Oya pare spisia arena wena kanna kiyala kadayak nae ne..hodata rahata kaema denna balanna