පිලියන්දල බස් හෝල්ට් එකට පිටිපස්සෙ

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    1k illuwoth genne ekak ban inna gana unta adala na friend la 6 k kadeta gihin 3 k knawa anith un kanne nathi case kochara thiyenawada, unta 1k genna kiyla 3 k ewai kiyla hithuwa yaluwagei waradda.. hotel wala business hours wala kale kanna kamathi na ethin minissu pissu kelinakota unta thada wenawa..

    ra 10 ta bath dunnath athi bath aththeth na raata:)

    ochchara podi dekata sinhala minihekge business walata black mark danna epa one tharam muslim ewaye expire una ewa thama oil fry karala flavors dala denne..ekekwth sadda nathuwa inne:baffled: uta kiyapan anith minissu uge hithe thiyena ewa danne na ewa order karanakota kiynna kiyla kollek wage:baffled:
    අඩෝ ෂෙයාර් මාර්කට් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ නැද්ද දැන් ?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    චිකන් ෆුල් ෆ්‍රයිඩ් රයිස් එකක්
    ithin harine ban.:rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    චිකන් ෆුල් ෆ්‍රයිඩ් රයිස් එකක්
    ithin harine ban.:rofl:

    Anika ban Raa 10.30 ta giye unu unuwen kannalu. kawda ban raa 10.30 ta aluthen hadanne? ehenam star class ehekata yanna one A La Carte Meny thiyena owaye hadapu ewama thama raa wenakam denne:baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තෝ ටයිප් කරන විදියෙන්ම තේරෙනව හම්බයෙක් කියල. නිකං බොරු නොකිය ඉඳපන් හරක.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩෝ ෂෙයාර් මාර්කට් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නේ නැද්ද දැන් ?

    Busy mach tikak.. fb group ekata ekenam kipadenek chat eke active... USA market me tike up una e nisa meheth up wei but rate hike ekak ekka awul yai:) hoda ewa hemin collect karanna government eka LHCL lanka hospital eke rajaye 54% ka kotas wikunanawa softlogic eke ashokui hemas ekai game eka ganna:)
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    මමට් ගිය ධවසක් සුද්ඩේක් එක්ක පෙලියන්ඩල කඩේකට ගෙහින් සුද්ඩ්අට ඕනේ කිව කන එඅ ඔර්ඩර් කල
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඊට පස්සෙ , ඉතින් ඊටපස්සෙ කතාව උබල දන්නේ නැහැනේ, ඌ පිලියන්දල ඉදල කොලබ පැත්තට එනකොට තියන ප්පීස හට් එක ඉස්සරහ කඩෙන් උනු උනු චිකන් කොත්තු 2ක් අරන් තුන්දෙනත් එක්ක කාල ඇවිල්ල, ඌ මට රෙඈ ම කෝල් කොලා, මම උගෙ ඉත හැඩුව, මගෙ ඉත ඇඩුව. මොනා කරන්නද? මේ ලන්කාවනෙ,මිනිස්සු, ආකල්ප හැසිරීම්, උගත්කම් විසේසයෙන් මනුස්සකම් හුගක් අඩුයි. කෑම කඩ වලට ප්‍රමිතියක් නැහැ, මුදලාලිට මනුස්සයො ගෙන කිසි අදහසක් නැහැ, මුදල් විතරයි. හොද තැනුත් තියනව,සමහර උන් මට බැනල රතු කරල දාල මේක ගැන, මටනම් කන්න සිරා තැනක් තියනව කොල්ලුපිටියෙ, එන් එස් බී එක ඉස්සරහ, නුගෙගොඩ් අබසෙවන, විජෙරාමෙ රේ කඩෙ
     
    ethanadi u koththu 1 k illala kade eka 2k genallada? ay e kade eka hithuwe natte 3 k one kiyla:P