ඊට පස්සෙ , ඉතින් ඊටපස්සෙ කතාව උබල දන්නේ නැහැනේ, ඌ පිලියන්දල ඉදල කොලබ පැත්තට එනකොට තියන ප්පීස හට් එක ඉස්සරහ කඩෙන් උනු උනු චිකන් කොත්තු 2ක් අරන් තුන්දෙනත් එක්ක කාල ඇවිල්ල, ඌ මට රෙඈ ම කෝල් කොලා, මම උගෙ ඉත හැඩුව, මගෙ ඉත ඇඩුව. මොනා කරන්නද? මේ ලන්කාවනෙ,මිනිස්සු, ආකල්ප හැසිරීම්, උගත්කම් විසේසයෙන් මනුස්සකම් හුගක් අඩුයි. කෑම කඩ වලට ප්රමිතියක් නැහැ, මුදලාලිට මනුස්සයො ගෙන කිසි අදහසක් නැහැ, මුදල් විතරයි. හොද තැනුත් තියනව,සමහර උන් මට බැනල රතු කරල දාල මේක ගැන, මටනම් කන්න සිරා තැනක් තියනව කොල්ලුපිටියෙ, එන් එස් බී එක ඉස්සරහ, නුගෙගොඩ් අබසෙවන, විජෙරාමෙ රේ කඩෙ