පිලිස්සුමට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    1. සුළු වශයෙන් පිලිස්සුණු විගස බිත්තර සුදු මදය තල තේ සමග මිශ්‍ර කර ගාන්න. දිය පට්ට ඒම නවතී.

    2. ශරීරයේ වැඩි කොටසක් පිලිස්සුණ විටදී භාජනයකට පොල්තේ ගෙන එම කොටස පොල්තෙල් වලින් තෙමන්න ඉන්පසු කෙසෙල් ගසේ පතුරු ගලවා වතුර නොමැතිව ඉස්ම මිරිකා එයට විටට කෑමට ගන්න හුනු තේ හැදි 1 ක් මිශ්‍ර කර ඇග ගල්වන්න දිය පට්ට ඒම වලකී.

    3. සුලු පිලිස්සීමකදී කහ කුඩු දෙහි ඇඹුලින් අනා ගෑමෙන් දැවිල්ල දුරුවේ.
    4. ඇසිඩ් වර්ගයකින් පිලිස්සුණ විටදී බිත්තර සුදු මදය සමග ඔලිව් තෙල් මිශ්‍ර කර ගෑමද ඉතා වටී

    උපුටාගැනීම (www.aurweda.blogspot.com)

     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,901
    191
    63
    unknown
    1.gif
    1.gif
    1.gif