පිස්තෝලයක් අරන් සෙල්ලම් දාලා

EON

Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    යකඩ පොල්ලක් වගේ තිබ්බ නම් ඔලුවටම දෙන්නන තිබ්බේ පැණි බේරෙන්න. ජීවිත ආරක්ශාවටනේ ගහන්නේ. මැරුණත් අවුලක් නෑනේ.
    ow ban sirawatama. helmet ekak aran oluwa pupuranna keliya nam iwarai.. ita passe thuwakkuwe bate uge pukata obala polisiyata enan kiyanna ona.
     
    • Like
    Reactions: malakadss

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Thuwakkuwa aran muuta gahala gas badala palathe dig wage cl karala kiyanna thibbe. Video th karala. Ethakota neethiya kriyathmaka nokara bane.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    ගොං කතා කියන්න එපා බං
    පොලිස් කාරයෙක් මැරුවොත් උඹට ඊට පස්සෙ ඉතින් ජීවිතයක් නෑ කියල හිතා ගනිං
    ලංකාවෙ නීතිය එච්චර සාදාරන නෑ
    ඕන පැත්තකට නමන්න පුලුවන්
    පොලිසියෙ උන්ට ඕන ඕන විදිහට
    අනේ පම්ක තමා. ඇයි ඕකට ගැහුවොත් වදින්නේ නැද්ද, අනික cctv තියෙද්දී කොහොමද පොලිසියේ උන් නීතිය නමන්නේ. ඒ පැත්තේ මිනිස්සු එකා වගේ ඉන්නව නම් ඔය මොන මගුලකටවත් බය වෙන්න ඕන නෑ. සේරම එක්කහු වෙලා නෙලන්න තිබ්බේ. අහවල් වරදක් කලාටද ඔකුන්ගෙන් ගුටි කන්නේ.
     
    • Like
    Reactions: malakadss