පිස්සුද-කොල්ලො

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිස්සුද-කොල්ලො

    නුවර සිට ගමන් ආරම්භ කරන පුද්ගලික බස් රථයක්
    වෙත පැමිණි.... පස්ස පැලෙන්න හිරට ඩෙනිමක් ගැසූ... තොල් රතට රතේ රතු කරපු තරුණ ගැටිස්සියක්...

    කොන්දොස්තර කොලුවගෙන් මෙන්න මෙහෙම අහනව...

    මා උස්සා කැලේට යන්න පුලුවන්ද

    කෙල්ල දිහා පැනි බැල්මක් දාපු... කොන්ද කියනව

    ඇයි පැටියො කැලෑ ගානෙ උස්සන් යන්නෙ මේ ලග රෙස්ට් හවුස් එකක්
    තියෙනව ඒකට යමුකො කියල...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ හිනා යන්නේ නැහැනේ

    00020473.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔබෙ සැප මගෙ සතුටයි කියල කැලේටම ගියානම් ඉවරනේ :P