පිස්සු කන්නලා 😏

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Vaccine ekak enakam karanna deyak na...

    Lockdown karala meka wisadanna ba..

    Marena ayata marenna denna thamay wenne... Trump theory. Minissu marena eka awul thama eth wada hodama option eka ekai kialai mata hethenne

    Meka just mage opinion eka.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,114
    113
    - උඩරට -
    බහුතරයක් මෝඩ වෙද්දී කොමද මේ කොරෝනා වලින් අපිව බේරාගන්නේ?? මේ අාලපලනුන් එක්ක බෑ, උන්ට කිසි ගානක් නෑ . ගෙවල් ගානේ යනවා , වටේම යනවා උන්ට කොහ්මද පැහැදිලි කරන්නේ bn...
    ගහපන් කෙලින්ම නන්නාදුන විදිහට කෝල් එකක් 119 එකට..
    කොරෝනා ආසාධිතයෙක් ඉන්නවා කියලා..
    පස්සේ අරුන් ටික සූට් බූට් දාගෙන ඇවිත් නහයට උගුරට කොටන්බඩ් ගහලා චෙක් කරද්දි තමා රෙවෙන්නේ..
    ඊට පස්සේ එකෙක්වත් ආසාවට එලියට බහින්නේ නැති වෙයි.. :lol:
     
    • Like
    Reactions: Triple-N

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    බහුතරයක් මෝඩ වෙද්දී කොමද මේ කොරෝනා වලින් අපිව බේරාගන්නේ?? මේ අාලපලනුන් එක්ක බෑ, උන්ට කිසි ගානක් නෑ . ගෙවල් ගානේ යනවා , වටේම යනවා උන්ට කොහ්මද පැහැදිලි කරන්නේ bn...
    Bahuthare keewe 69 lakshe da?