මේ පශු වෛද්‍ය තුමෙක් එක්ක පැවැත්වූ වෛද්‍ය සාකච්ඡාවක්
නිවේදිකාව:- ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නෙ පිස්සු ගවරෝගය ගැන.. වෛද්‍ය තුමනි අපි කොතනින්ද මේ සාකච්ඡාවට ආරම්භයක් ගන්නෙ?
වෛද්‍ය :- අපි මෙහෙම කියමු පුතේ ,පුතා දන්නවද එලදෙනක්ගෙන් දිනකට කිරි කීපාරක් ගන්නවද කියලා
නිවේදිකාව :- මං දන්නවා ,ඒත් ප්‍රේක්ෂක ජනතාවට දැනගැනීම පිනිස මං කියන්නං උදේ සහ සවස වශයෙන් දෙවතාවක් කිරි දොවනවා වෛද්‍ය තුමනි පිස්සු ගවරෝගය හා කිරි දෙවීම සම්බන්ධ වෙන්නෙ කොහොමද?
වෛද්‍ය :- සම්බන්ධයක් තියනවා පුතේ ඊට කලිං කියන්න හරක් පට්ටි දානවා කියන්නෙ මොකක්ද කියලා දන්නවද?
නිවේදිකාව :-මං දන්නවා හරකෙක් සහ එලදෙනක් පැටවුන් ලබාගැනීමේ අරමුනෙන් සංසරගයේ යෙදවීම
වෛද්‍ය තුමනි ඒක මේ ලෙඩේට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
වෛද්‍ය :- සම්බන්ධයක් තියනවා පුතේ
දැං ඔය හරක් පට්ටි දාන්නෙ කොපමන කාලයකට වරක්ද?
නිවේදිකාව :- එලදෙනකගේ ගැබ් කාලය හා බලනකොට වසරකට වරක් වගේ..
ඒත් පිස්සු ගව රෝගයට ඒක.........
වෛද්‍ය :- ඉතිං පුතේ උදේ හවස තනේ මිරිකලා පට්ටි දාන්නෙ අවුරුද්දකට සැරයක් උනොත් ඔය ලමයට උනත් පිස්සු හැදෙන්නෙ නැතුව තියෙයිද?