අපරාදෙ බං නාඩගම්කාරයො එකත් මිස් වෙනවා. මෙ යකාට පම්පෝරිය ගහන්න තිබ්බෙ හෙට. 2500 ඉතිහාසය ට හපන් මුගෙ යුද්දෙ පම්පෝරිය. ප#යා සහන දුන්නලු 140 කීරි සම්බ 200යි. හාල් වලට නැති සහන අනික්ව ට මොකටද. වැඩකට ඇති දෙයක් කියවන්නෙේ නැහැ. චැනල් ඔක්කොම බදු අරන්
අපරාදෙ බං නාඩගම්කාරයො එකත් මිස් වෙනවා. මෙ යකාට පම්පෝරිය ගහන්න තිබ්බෙ හෙට. 2500 ඉතිහාසය ට හපන් මුගෙ යුද්දෙ පම්පෝරිය. ප#යා සහන දුන්නලු 140 කීරි සම්බ 200යි. හාල් වලට නැති සහන අනික්ව ට මොකටද. වැඩකට ඇති දෙයක් කියවන්නෙේ නැහැ. චැනල් ඔක්කොම බදු අරන්






අනේද කියන්නෙ බන්, නාඩගම්කාරයො බල බලා රට කොරවන්ඩ උපදෙස් දෙන හරකෙක්...යකෝ නාඩගම්කාරයො බලන උන් තාම මේ රට හදන්ට කතා කරන්නේ .
චු කරලා නිදා ගනින් බන්
අපරාදෙ මුගෙ බයිල බං...මම සිරා එකක් දැක්ක.. අපි වෙසක් එකට නැවක් පත්තු කර පොසොන් වලට හරකෙක් (Duminda Silva) නිදහස් කර කියල.... අපේ පර්ලිමේන්කුව හරියට මහලු මඩමක් වගෙ නෙ බං....අපිට වෙන මොනා වෙන්නද....අපරාදෙ බං නාඩගම්කාරයො එකත් මිස් වෙනවා. මෙ යකාට පම්පෝරිය ගහන්න තිබ්බෙ හෙට. 2500 ඉතිහාසය ට හපන් මුගෙ යුද්දෙ පම්පෝරිය. ප#යා සහන දුන්නලු 140 කීරි සම්බ 200යි. හාල් වලට නැති සහන අනික්ව ට මොකටද. වැඩකට ඇති දෙයක් කියවන්නෙේ නැහැ. චැනල් ඔක්කොම බදු අරන්
ගිය ආන්ඩුට බැන්නා විතරයි. තව එයාලා සහන ගොඩක් දුන්නලුවිනාඩි 69 ක් කතා කලාලු... මිස් වුනානේ ඔෆීස් එකේ වෑඩකට හිර වෙලා. සාරාන්ශයක් දෙන්න බෑරිද කාට හරි?
කුසල් මෙන්ඩිස් ගෑනයි ක්‍රිකට් ටීම් එකයි ගෑන මොනවා හරි කිව්වද?
පාස්කු බොම්බේ පරීක්ෂණ වල ප්‍රගතිය ගෑන?
එක රටක් එක නීතියක් ගෑන?
GSP+ නෑති වෙයිද? ඒකට ගන්න ක්‍රියාමාර්ග ගෑන? ඩොලර් එක පාලනය ගෑන?
කුඩු දූෂණය වන්චාව අවසන් කරන ප්ලෑන් ගෑන?
කාබනික පොහොර වලින් වගා කරන ප්ලෑන් එක ගෑන?
මොනවද හොද දේවල් කිව්වේ?

විනාඩි හෑට නවයක් බලන්න කම්මෑලි බන්.. තේරුමක් නෑ.. වෑදගත් දෙයක් කියලා නෑත්නම්ගිය ආන්ඩුට බැන්නා විතරයි. තව එයාලා සහන ගොඩක් දුන්නලු![]()
රිදිල කියෝනව,ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ,
@erozan marama sonna gon wassek ban ubaරිදිල කියෝනව,ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ,
අනික මොකක්ද නාඩගම්කාරයො ලොල් උබ ගෑනියෙක්ද නාට්ට බලන්ඩ..![]()
![]()
![]()
ලොල් තව ආතල් දීපන් අපිට. තව කඩේ පලයව් කුඩ්ඩන්ටරිදිල කියෝනව,ඔය වගේ මාස දෙක තුනකට සැරයක් ජාතිය ඇමතුවනම් ඉවරයි, විපක්ශෙ කුක්කො එකෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ,
අනික මොකක්ද නාඩගම්කාරයො ලොල් උබ ගෑනියෙක්ද නාට්ට බලන්ඩ..![]()
![]()
![]()
උෟ අායෙ ඵන්නෙ නෑ කියල ඊයේ කිව්වා..ත්රෙඩ් ඵකකුත් දාල තිබ්බෙ අපි ගියා කියල..