පිස්සු පූසා.. (TOP CAT)

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පිස්සු පූසා හෙවත් TOP CAT ඔරිජිනල්ම කාටූන් සීරියස් එක 1961 දී විකාශනය වෙලා, රටවල් ගණනාවක භාෂා ගණනාවකට හඬ කැවුණු බව වාර්ථා වෙනව.
    මෙන්න ඔරිජිනල් ඉංග්ලිෂ් වර්ෂන් එක මෙතනින් බාගන්න.

    TopCatsGangofCats.jpg


    කොටස් 30 කින් සමන්විත මේ කාටූන මාලාව මෑතකදී 3D තාක්ශණයෙන් ප්‍රතිනිර්මාණය වෙලා තියෙන්වා කියල අන්තර්ජාලයේ සඳන් වෙනවා. මට දැනට මේ සම්බන්ධයෙන් ලැබුනෙ trailer කිහිපයක් පමණයි. පහළින් ඒවා බලාගන්න පුළුවනි.








    සැ.යු. ඉහත සඳන් කල පරිදි 3d නිර්මණය චිත්‍රපටයක් බවට නික් වැරදි විය යුතුයි. මෙන්න වීඩියෝ ලින්කුව.

     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    videos tika apahu daanna saho video link eke V= me kallen issarahata tiyena text eka witarak copy paste karala daanna........:)
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    patta machan. man pattama asai sinhala ekata. dub karala thibba supiriyata ma.
    sinhala eka nadda hoyaganda?

    eka mamath hewwa, hoya ganna nehe ne banz. habei ithin sinhala eke quality ehema upset athi thibunath ara gulliver, doctor honda hitha ge youtube videos wage..


    mata hithuna aluthen dub karanna......