පිස්සු පූසා හෙවත් TOP CAT ඔරිජිනල්ම කාටූන් සීරියස් එක 1961 දී විකාශනය වෙලා, රටවල් ගණනාවක භාෂා ගණනාවකට හඬ කැවුණු බව වාර්ථා වෙනව.
මෙන්න ඔරිජිනල් ඉංග්ලිෂ් වර්ෂන් එක මෙතනින් බාගන්න.
කොටස් 30 කින් සමන්විත මේ කාටූන මාලාව මෑතකදී 3D තාක්ශණයෙන් ප්රතිනිර්මාණය වෙලා තියෙන්වා කියල අන්තර්ජාලයේ සඳන් වෙනවා. මට දැනට මේ සම්බන්ධයෙන් ලැබුනෙ trailer කිහිපයක් පමණයි. පහළින් ඒවා බලාගන්න පුළුවනි.
සැ.යු. ඉහත සඳන් කල පරිදි 3d නිර්මණය චිත්රපටයක් බවට නික් වැරදි විය යුතුයි. මෙන්න වීඩියෝ ලින්කුව.

Last edited: