පිස්සු බස් කාරයෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    ලෝකේ හරි ප්‍රසිද්ධියි ලංකාව පිස්සො ඉන්න රටක් විදිහට.. youtube search කරත් crazy bus කියල ලංකාවේ ඒවා ගොඩක් ඵනව.crazy president SL කියල ගැහුවත් ඵච්චරම තමා..🤣🤣🤣





     

    Sen-lu

    Well-known member
  • ඕවට අපේ ගොඩක් උං ආඩම්බරවෙනව මාරදෙයක් කරල වගේ. ඕව ආඩම්බර වෙන්න නෙවෙයි දුක්වෙන්න ඕන හදාගන්න ඕන දේවල් කියල වත් බහුතරයකට තේරෙන්නෙ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුකයි උට්ටො මේවා දකිනකොට. සේරටම එක ගානට පිස්සු.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ඔව් රාවණාගෙ කටිටයනේ..අනික් රටවල් වල ඉන්නේ සාමාන්‍ය මිනිස්සු.
    e wage dekin hari hakiywak thamayi
    anith ratawala wala minissunta wadak athi dewal walata hakiyawa thiyenwa