Mama danna kenek hitiya machan ohoma bonna purudu una..eyath ohoma pissu wada karanna gathha..eth passe eya doctor kenek ta pennala hoda una... awulak wena ekak na...baya nathuwa uba gihin hoda doctor kenek ta pennapan...saneepa karala dewi![]()
Thathawa colombo ekkan awith pennapan.
Akmawa narak unama agata wisa ekathuwenawa, eakai mole wikara wenne.
Thaththa biwwa kiyala nobala inna epa, pissan kotuwe hari ea manussaya lagin idapan, serakaranna yannepa.
Mata umbe number eka pm karapan
මට අවුරුදු 7 ඉදන් තාත්තා බොන්න පටන් ගත්තේ මචන්. මම ඒ දවස් වල අරක්කු මොනවද කියලවත් දන්නේ නෑ. අවුරුදු 15 / 16 වෙනකම් ඕවා ගැන එච්චර දැනීමක් තිබ්බේ නෑ. තේරෙන වයස කියන්නේ OL කරද්දී මමයි අම්මයි මෙයාව ඉස්පිරිතාලේ ගිහින් නතර කරලා හොද කරා පුළුවන් තරම්. මෙයා කියන දේ අහන්නෙත් නෑ. කොහොම මෙයාව පාලනය කරන්නද?
හොදට සත්තු සප්පායම් කරා අපි මචන්. කාල ඉවර වෙලා අත හොදවන්නේත් අම්මි. ගෙදරට කෑම බිම ගේන්නේ මම. එයා සතයක්වත් ගෙදරට වත් අම්මිට වත් දෙන්නේ නෑ මචන්. මිට වඩා ආයේ මොනවා කරන්නද? එය බොන ගානට අපි අනෙක් දේවල් නොකර හිටියොත් අපි ජිවත් වෙන්නෙත් කොහොමද?
ඩොක්ටර්ස්ලා හරියට දෙයක් කියන්නේ නෑ මචන්. අම්මිට හරි මට හරි නතර වෙන්න කියනවා එතන මාස 3ක් අම්මිට නතර වෙන්න බෑ එයා වයසයි අනෙක පිරිමි වාට්ටුවක්. මට නතර වෙන්න බෑ එහෙම උනොත් අපිට කන්න බොන්නත් නැති වෙනවා. වෙන කෙනෙක් නතර කරනවන්න්ත් බෑ දවසට 2000ක් ඉල්ලනවා.![]()

උබ දන් ජොබ් එකක් ක්රන්වද මචන්
උබ බැඳලද
උඹට සහෝදර සහෝදරියෝ නැද්ද
හ්ම්
අපෙත් පොඩි කාලේ එහෙම තමා බන්
තාත්තා බීල බීල නැති නාස්ති වුණා
එකයි බන් අදටත් මන් බොන්න කමතිකම් නැත්තේ
දන් එයා මට්ටු වෙලාම බොන්නේ නෑ
එත් ආසාව තියෙනවා එත් කොහොමහරි නවත්තන් ඉන්නවා එයා විසින්ම
අපේ තාත්ත නම් ආගමික වැඩවලට ඔය වන්දනා ගමන් යන වගේ වැඩවලට ගොඩක් යනවා බන්
ත ඔය බණ බාවන වගේ දෙවල්ව් වලට
උඹල තාත්ත ආගමික පැත්තට වත් බර නැද්ද
බෞද්ද වෙන්න ඕනේ ම නෑ
කතෝලික නම් පල්ලියේ හරි වැඩවලට යොමුවෙන්න පුළුවන්නේ
හිතේ මොනවහ හරි ලොකු අවුලකට වගේ බොන්න පටන් අරන් ඇත්තේ බන්
දන් මානසික ප්‍රශ්නේ උග්‍ර වෙලා ඇති
ලෙඩෙත් එක්ක
ලෙඩට බෙහෙත් කරන ගමන් මචන් පුලුවන්නම් හොඳ මානසික වයිද්වරයෙක් හොයලා එයාට පෙන්න්හන්
ඇඟ සුවපත් වෙනකොට මනසත් සුවපත් කරන්න ලෙසිලු නේ
පිස්සන් කොටුවේ ගිහින් දැම්මොත් නම් තාත්තා තවත් වින්ද්වයි බන්
උබලත්
මචං මේකේ ඉන්නවා රිදිලා කියලා දොස්තර මහත්තයෙක් ඌට පීඑම් එකක් දාපන් පුතී ඌ උදවු කරයි උබේ ඔරිජනල් එකවුන්ට් එකෙන් දාපන් නැත්නම් ඌ ජෝක් එකක් කියලා උදවු නොකර ඉදියි![]()
machan man danna taramin oa wikara karanne agata alcohol nathi unama..
mama danna kenekuta th ohoma una..antimata private hospital ekaka bed ekata geta gahala tibbe..mokada jenel walin paninna hadanawa,kath ekkada ohe balagena katha karanawa oa wage wikaara..
le wamane hitan danma baldi ganan..
kohomahari bera gaththa beheth karalama..
dan awurudu 10k withara wenawa arakku bon ne..
pissan kotuwe daaana epa machan,man danna widiyata oka tawakalika manasa awul yana case ekak..alcohol sick nisa..
liver damage unama machan minisunta wikara dewal penna gannawa kiyala dr kenek dawasak kiwwa
ඇල්කොහොලික් හෙපටයිටිස් කියන තත්වය හින්ද අක්මාව නරක් වෙලා එන්සෙපලොපති තත්ත්වයට පත්වෙලා තියෙනව වගෙ පේන්නෙ පිස්සු වාට්ටුවේ නවත්තන්නෙ නෑ මේක කායික රෝග වාට්ටුවක තියන් ප්‍රතිකාර කරන්නෙ.ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනව.අක්මා බද්දය තමයි අන්තිම උත්තරේ.
අනිත් කාරණාව පිස්සු කියල වාට්ටු නෑ මානසික රෝග වාට්ටු තමයි තියෙන්නෙ .සමාජෙ තියෙන මේ වැරදි මතවාද නිසා තවමත් මානසික රෝගීන් කොන් වීමට ලක් වෙනව අනික පිස්සා පිස්සා කියන අයට පිස්සු නොහැදෙයි කියල හිතං ඉන්න එක තමයි වරද.
ඇල්කොහොල් හරි වෙන මත්ද්‍රව්‍යකට හරි ඇබ්බැහි වීම කියන්නෙ මානසික රෝගයක් ඒකට වෙනම ප්‍රතිකාර කරන්න ඕන.
ingrisi beheth karanna barinan sinhala beheth hari karapan bn...atharinna epa koi welawewath...ehem unoth ubata passe duk wenna wei....karanna puluwan uparimade karapan....hoda karaganna puluwan wei bn baya wenna epa....
බැදලා නෑ මම තම මගේ තිබ්බ එෆෙයර් 2කම තාත්තා බොන හින්දා දුව ගෙදරට එවන්න බෑ කියලා කැඩුනා මචන්.![]()
ඒ මිනිස්සුන්ට බනින්නත් බෑ නේ. ඇත්ත කියන හින්දා.. අපේ තාත්තා යාලුවෝ හින්දා නාස්ති උනේ ගොඩක්ම. ආගමික වැඩ සටහන් වලට යොමු කරන්න අපි උත්සහ කරා, අන්තිමට ගෙදර තිබ්බ බුදු පිළිමේ පොලවේ ගහල කුඩු කරා


අඩෝ උඹ සැහෙන දුක් විදිනවා වගේ මේ සීන් එක නිසා
![]()
ඔව් මචන්. අවුරුදු 20ක් විතර බොනවා තාත්තා. එයා රස්සාව කරේ බොන්නයි යාලුවොන්ට බොන්න අරන් දෙන්නයි.![]()