hmm anduwe hospital walk nam lesi ne ohoma leddu ekkan giyama benum tamai![]()
මොන වරදක් කාලාටද මචන් අපිට බනින්නේ ඒ
hmm anduwe hospital walk nam lesi ne ohoma leddu ekkan giyama benum tamai![]()
off උනා මචන් චාර්ජ් කර ගන්නත් බැරි උනා මේ ප්‍රශ්න හින්දා. මම 1ක් හොයා ගත්ත හොස්පිටල් අරන් යන්න. ඇදුම් ගලවල විසි කරනවා දැන් ඇදන් ඉන්න![]()
anna ehema kohoma hari aran palayan
ඔව් මචන් අත පැය ගැට ගහල අරන් ආව.admit kalada tattha
ඔව් මචන් අත පැය ගැට ගහල අරන් ආව.![]()
එයාට එන්න එන්නම දරුනුයි ලෙඩේ.
නවත්තන්න බෑ. අරක්කු ඕනේ කියා කියා කෑ ගහනවා මචන්. මොකට මේ වගේ තාත්තලා ජාතක වෙනවද දන්නේ නෑ








godak welawata dan drinks ganne nathi nisa withdrawal syndrome awith athi Dr janaka De silva innawa durdens hospital eke eyata pennannaමචන් අපේ තාත්තා අවුරුදු ගානක් තිස්සේ හොදටම බිවා.එයා බොද්දි බීවේ බෝතෙලේ කෙලින්ම කටේ තියාන. අපි 3න් 4 පාරක්ම බොන එක නතර කරලා ගෙන් ගානෙට මෙයා අයෙම බොනවා සතියක් දෙකක් ගිහින්. දැන් සතියක් තිස්සේ එයා එක දිගට නිදා ගත්තා.ඊයේ ඩොක්ටර් කෙනෙක් ගාවට අම්මයි මමයි එයාව එක්ක ගිහින් පෙන්නුවා.එයා කිවා මෙයට සිරෝසිස් කියලා ලෙඩේ හැදිලා කියලා මාස දෙකක් ජිවත් වෙයි කිවා.ඉතින් ඊයේ රෑ ඉදන් මෙයට මාව අදුර ගන්නත් බෑ, අම්මාව අදුර ගන්නත් බෑ.එයාගේ නෑයෝ කවුරුත් අදුර ගන්නෙත් නෑ. පිස්සුවෙන් වගේ දොඩවා දොඩවා ඉන්නවා. මෙයාව පිස්සු වාට්ටුවේ නතර කරන්න වෙයිද? නතර කරනවා නම් ලග ඉන්නත් ඕනෙද? දන්නා කෙනෙක් උදවු කරන්න![]()