පිස්සු-ලෙඩේ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    off උනා මචන් චාර්ජ් කර ගන්නත් බැරි උනා මේ ප්‍රශ්න හින්දා. මම 1ක් හොයා ගත්ත හොස්පිටල් අරන් යන්න. ඇදුම් ගලවල විසි කරනවා දැන් ඇදන් ඉන්න
    2.gif

    anna ehema kohoma hari aran palayan
     

    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    anna ehema kohoma hari aran palayan

    මොකක්ද උනේ කියලා කියන්නම් මම ආවම මචන්. දැන් පිටත් වෙනවා. අත පය ගැට ගැහුවා වැන් එකකට දම්මලා. දුවන්න හදනවා බාර් එකට
    2.gif
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් මචන් අත පැය ගැට ගහල අරන් ආව.
    2.gif

    එයාට එන්න එන්නම දරුනුයි ලෙඩේ.

    den koheda hospitalda inne,docter kenek beluwada moko kiwwe
     

    upul 82

    Member
    May 31, 2017
    11
    3
    0
    මචන් අපේ තාත්තා අවුරුදු ගානක් තිස්සේ හොදටම බිවා.එයා බොද්දි බීවේ බෝතෙලේ කෙලින්ම කටේ තියාන. අපි 3න් 4 පාරක්ම බොන එක නතර කරලා ගෙන් ගානෙට මෙයා අයෙම බොනවා සතියක් දෙකක් ගිහින්. දැන් සතියක් තිස්සේ එයා එක දිගට නිදා ගත්තා.ඊයේ ඩොක්ටර් කෙනෙක් ගාවට අම්මයි මමයි එයාව එක්ක ගිහින් පෙන්නුවා.එයා කිවා මෙයට සිරෝසිස් කියලා ලෙඩේ හැදිලා කියලා මාස දෙකක් ජිවත් වෙයි කිවා.ඉතින් ඊයේ රෑ ඉදන් මෙයට මාව අදුර ගන්නත් බෑ, අම්මාව අදුර ගන්නත් බෑ.එයාගේ නෑයෝ කවුරුත් අදුර ගන්නෙත් නෑ. පිස්සුවෙන් වගේ දොඩවා දොඩවා ඉන්නවා. මෙයාව පිස්සු වාට්ටුවේ නතර කරන්න වෙයිද? නතර කරනවා නම් ලග ඉන්නත් ඕනෙද? දන්නා කෙනෙක් උදවු කරන්න
    2.gif

    godak welawata dan drinks ganne nathi nisa withdrawal syndrome awith athi Dr janaka De silva innawa durdens hospital eke eyata pennanna