පිස්සු සජියා නොහොත් ගොන් පුතාණෝ (mega thread) 🤡🗯

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ගමකුත් හැදුවෙ සදාලෝක පූජිත කුමාර සංගක්කාර ගම. හම්මෝ මෙහෙමත් පිස්සු යකෙක්.
    facepalm-really.gif

    අපේ පැත්තේ ඉන්නේ වැඩි හරියක් සිංහල මුස්ලිම් මිනිස්සු මූ 2018 වගේ හැදුවා ඔවගේ සදාලොක පුජිත ගමක්. ඒ පැත්තේ ඉන්න සිංහල මුස්ලිම් මිනිස්සු හිතුවේ ඒ ගම හදලා ගේවල් එහෙම උන්ට දෙයි කියලා. මූ කරේ ගේවල් 100ක් විතර හදලා ඔක්කොම ටික යාපනේ පැත්තේන් ද කොහෙද ගෙනල්ලා පදින්චි කරා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුන්දෑ දින්නොත් අපිට හැමදාම හවසට නිවුස් බැලුවම ලේ පිරිසිඳු වෙයි. හිනස්සලම මරයි 😜 😜
    ගියපෙර කිව්වානේ දෙපතුල ගාවට එනවා, නිදියදිදි බලං ඉනිනවෙ වගේ සින්.

    මෙදා සැරේ ලැට් එකේ දොර ගාව ඉදිද දන්නෑ. 😅🥹

    සන්නස්ගල මුට පවර්ට් කෙනෙක් කිව්වා,
    අම්මාගේ ලොකයේ තාත්තා විරයෙක් කරගත්තු එකෙක් කිව්වා. 😅😂
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ගියපෙර කිව්වානේ දෙපතුල ගාවට එනවා, නිදියදිදි බලං ඉනිනවෙ වගේ සින්.

    මෙදා සැරේ ලැට් එකේ දොර ගාව ඉදිද දන්නෑ. 😅🥹
    ඇයි ගෙදර බත් මුට්ටියක් වෙලා ඉදෙනවත් කිව්වා 😜
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඇයි බන් ගමකුත් හැදුවෙ සදාලෝක පූජිත කුමාර සංගක්කාර ගම. හම්මෝ මෙහෙමත් පිස්සු යකෙක්.
    facepalm-really.gif
    lapaya karapu eka wadak kiyapnko anunge ewa chaatr karanne 😂 😂 😂 sajith komat dinanwa lapayay ranilui 2nd place ekata fight karanne.