muu maara ekek ne. mathakada 2019 presidental election eka kittu wela ali maruwa? muda danne na ekath kareඒක උගේ නියමයක් බන්. උගේ සේඅරම නම් දාන ඒව ස යන්නෙන් පටන් ගන්න ඕන ඒකයි සදා, සමගි වගේ ඒව දාන්නෙ![]()
![]()
![]()
අම්මෝහ්. දැනුයි වැටහුණේ. හිරිකිතයි බන්.ඒක උගේ නියමයක් බන්. උගේ සේඅරම නම් දාන ඒව ස යන්නෙන් පටන් ගන්න ඕන ඒකයි සදා, සමගි වගේ ඒව දාන්නෙ![]()
![]()
![]()

sangage namath iwaraiඇයි බන් ගමකුත් හැදුවෙ සදාලෝක පූජිත කුමාර සංගක්කාර ගම. හම්මෝ මෙහෙමත් පිස්සු යකෙක්.
![]()
kaudaබොටා දැන් දේශපාලන ත්‍රෙඩ් දානව .
ඌව අලුතෙන් update කරල ද කොහෙද චන්දේ වැඩ වලට .
itin bn mama athuluwa 69 lakhs chande deela porawa genawe wadak karai kiyala hithalane 2019 thibba situation ekath ekka. Porath pissu kelapu nisa aragalayak awilla gedarath yauwane. gota management athin fail aniwaලොල් මූට ගෝඨාභය අමතක වෙලා සිරිසේන මතක් වෙලා.
![]()
අනේ ඉතින් නේද
විටෙක හේ ගිටාර් වාදකයෙකි.... විටෙක ගායකයෙකි....![]()
Born Talented Manවිටෙක ඩ්රම්ස් වාදකයෙක්
Born Talented Man
cricket gahanna gihin nondi una video ekak tynwaමු රැපක් කියනවා නේ එකපාරක්
mchn meka gana poddak kiyanawada2019 gota president wela kela wuneth mu nisa
mu nathuwa tikak hari hoda ekek damma nam 2019 samahara wita gota paradinnath thibba. mu kiyapu gon katha ahuwata passe gotata wiruddai kiyalawath muta chande danna puluwanda.mchn meka gana poddak kiyanawada
දේශපාලනේට මම නැහැ. එදිනදා ජිවිතේ හම්බවෙන චරිතයක් ගැන විශ්ලේෂණයක්. මේ චරිතේ පැත්තකින් තියන්න බැහැ මොකද මේක කරන පිස්සු රටකටම බලපානවා......බොටා දැන් දේශපාලන ත්‍රෙඩ් දානව .
ඌව අලුතෙන් update කරල ද කොහෙද චන්දේ වැඩ වලට .