පිස්සු සජියා නොහොත් ගොන් පුතාණෝ (mega thread) 🤡🗯

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම කිව්වේ බෝරුද බලපන්. මුඩුක්කු ඡන්ද ඔක්කොම සජ්ත් ට. කුඩු විකුණන්නයි අයිස් ගහන්නයි ඒවයෙන් හමාබ කරන්න තිබ්බා නම් ඇති වුන්ට.

    සජිත් අවොත් අපායක් වෙනවා රට ම
    ඔව් බං මේ කොලිටියේ මුඩුක්කු වැසියෝ තමයි ගොඩක් සජියට දෙන්නෙ. උන්ට ඉතින් සුලු දෙයක් ලැබුනාම ඇති අනාගතයක් ගැන හිතන්නවත් දියුනු සමාජයක් ගැනවත් උන්ට වැඩක් නෑ. සමුර්ධි ජනසවි බලාගෙන ඡන්ද දෙන උන්නෙ මේ. :yes:
     
    • Like
    Reactions: ElaBaba and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    Up

    මම කිව්වේ බෝරුද බලපන්. මුඩුක්කු ඡන්ද ඔක්කොම සජ්ත් ට. කුඩු විකුණන්නයි අයිස් ගහන්නයි ඒවයෙන් හමාබ කරන්න තිබ්බා නම් ඇති වුන්ට.

    සජිත් අවොත් අපායක් වෙනවා රට ම
    Kudu pump karana un thama muge backup ekata inne:rofl::rofl:
    ------ Post added on Aug 21, 2024 at 11:24 AM
     
    • Like
    Reactions: aneasarayana

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    ගොං පුතා දින්නොත් පවුල් පාලනේ තමා. පේනවා නේ මිනිහාගේ ගෑනි ගෑනිගේ මිනිහා නංගිලා අම්මලා නටන නැටුම්


     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    වතු කරේ කුඩු පම්ප් කරන දිගා මුගේ
    sudu charitha kiyala pennuwata mun maha jara un neda bn
    ගොං පුතා දින්නොත් පවුල් පාලනේ තමා. පේනවා නේ මිනිහාගේ ගෑනි ගෑනිගේ මිනිහා නංගිලා අම්මලා නටන නැටුම්



    Mee ganige scenes
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    sudu charitha kiyala pennuwata mun maha jara un neda bn

    Mee ganige scenes
    ලෙසි වෙන්නේ නෑ ප්‍රේමදාස පවුල ලංකාව කන්න බලන් ඉන්නේ. මුං මිනිස්සුන්ට ආදරේට ද බං ඔය
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ලෙසි වෙන්නේ නෑ ප්‍රේමදාස පවුල ලංකාව කන්න බලන් ඉන්නේ. මුං මිනිස්සුන්ට ආදරේට ද බං ඔය
    appo na bn
    muu awa gaman gewal hadanna kiyala aye kala (forests) tika kapa kapa, nidhan harala ewath aragai
    muge gani, sister nui supiriyatama meka winasa karanawa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    :lol:

    PxBvfI1.jpeg
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    upcoming threads/sotry times:
    මෝඩ සජියා සහ හොරු කල්ලිය
    මෝඩ සජියගෙ පලායාම
    හිතුවක්කාර ආර්යාව
    පුංචි අන්දරේ සහ කැකිල්ලෙ ආර්යාව
    බූරු පුතාණෝ සහ මැජික් බොත්තම
     
    • Haha
    Reactions: ElaBaba

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මුගෙ බර වචන මට නම් තේරෙන් නෑ
    pissek neda? Ahana prashna walata yanne koheda malle pol uththara. Meka President unoth api iwarai

    SJB is Disaster is making --> Oluwa idimunu Pissek + Oluwa idimechcha Arrayawa who will run the show + Hema Premadasa Aaryawa also will also behave like Shiranthi + Money printing Nangi Aaryawa who will do all kinds of shady deals + underworld gang that is funding SJB (moda putha will have to pay with interest for all the smart classes and buses) + Minorities that will any hold SJB to ransom if they win, since they know it was their vote that made the difference

    Mung awoth Pack your bags friends. Its curtains for Sri Lanka