oka thama bung a minissu oya ratawal walata gannawa dura diga nobala. anthimata oka wenawa.New Zealand giya vayasaka couple ekakuth awa ban man danna....kotu wela wagelu
awidinna kathaa karanna kenek nahalu
maanaskikava vatila adegena
ubawa aussala podi athal ekak gannawaMokada do ubata wela tiyenne![]()
https://www.facebook.com/groups/skilledvisaaustralia/?ref=shareubawa aussala podi athal ekak gannawa

Ape wayasaka minissu Nuwara Eliye gihillath Seethala uhulaganna bariwa innakota Canada -20 ta withara yaddi inna thiya hithannawath baha... Canada born eun ta nam (wayasaka) aulak nathi va athioka thama bung a minissu oya ratawal walata gannawa dura diga nobala. anthimata oka wenawa.
Aussie kamake na seethala na ne. asaiyi nam hitapu den
Dan Canada wage kohomada bung me lankwe 60+ miniuss gihilla inne? ehe unuth enawa USA, Canada un 55+ wela aiyth lankwata
kawadawath demapiyo pita rataka ganna narakaiyi machan. a minissu asarana wenawaa English wath bari nam.
oya podi kale idan posh ewata awulake na. nathnam me gamee gode minissuta hari yanne ma na bung
මම නම් දන්න උං බහුතරයක් ඔහොමයි බං. ඔහොම නැති උං කීපදෙනයි ඉන්නෙ. ඔයිටත් හපන්, මම පෞද්ගලිකවම දන්න උන් ඉන්නව වැඩකාරකමුත් කරගෙන, ඉඩකඩම් වලටත් විඳලා, ඒ මිනිස්සුන්ව වැඩිහිටි නිවාස වලට දක්කලා මැරුනම මලගෙදරවත් නොගියපු සක්කිලි.ඔය වගේ එවුන් ටිකයි ඉන්නේ. බහුතරයක් තමන්ගේ දෙමාපියන් ගෑන බලනවා. මුගේ අයියා නම් මල පෙරේතයෙක් මට පේන්නේ. ඕවා මහ කරුම ජීවිත බන්. සෑපක් විදින්නේ නෑ කුණුකම වෑඩි හින්දා
Oya ganima wennati ban balen illala lamayawa balaganna illala yanna atte. Natuwa mun udaw illanne natuwa atiDakkane bn mun okotama ayya ausi inna ekata jealous.dakkane dekalawath nethi amma kenekta munta tiyena adare
Nedammata lamaya balanna asai kiyanna athi.genith show eka danna athi ammawa genalla showoff ekak danna lifestyle eka gena.maha genitath enna asawak tiyenna athi.ewilla fk unata passe dan yanna hadanawa.Oya ganima wennati ban balen illala lamayawa balaganna illala yanna atte. Natuwa mun udaw illanne natuwa ati
ubalata puluwan nisane ubala lamai haduwe & ona nisane. e minissu ithin paduwe gamata wela innawa athi lamainwa bandala deela. ubalata ehema lamai hadanna bari nam nikan inna thibbane dan boruwata ara minissunta baninne.owa monada yako ape nandamma apiyi ape lamayith ekka meheta wela inne natuwa gamata welaa thaniyama gedara innawa. api mehe amu kattak kanawa lamai balaganna.
ඇත්ත, උන්ට ඕක කවදාවත් තෙරෙන්නෙ නෑ.. උන් ඒ කල්චර් එකට ඇඩැප්ට් වෙනවා.. උන්ගේ ලමයින්ගේ ලමයි ඉද්දී ඔය කේස් එක එන්නෙ නෑ..මිනිස්සු ළමයි හදල රට රටවල් වලට ගිහින් තමුංගෙ දෙමාපියන්ව ගෙන්නගන්නව වැඩකාරකම් කරන්න.
අන්තිමට ඇතිවෙලා ලංකාවට එන්න හදනකොට යන වියදම ගණං බලනව. ගෙන්නගන්නකොට ඒ කතා එකක්වත් නෑ.
ඒ මිනිස්සු ඒවයෙ ගිහින් බිත්ති හතරකට කොටුවෙලා කොච්චර මානසික පීඩනයකින් ඉන්නව ඇද්ද? රට යනව කිවුවම මිනිස්සු හිතන්නෙ හොඳට ඇවිදල සුපිරියට එන්ජෝයි කරනව කියල අන්තිමට බැලුවම ඉන්න අවුරුදු ගාණම බිත්ති හතරක් ඇතුලට වෙලා පඩි නැතුව කඹුරල විතරයි.
Lankave channels ganna puluvan. Godak aya gannava.උඹලගේ අයියා වැඩට යනවා අක්කා වැඩට යනවා. ඒ ගෑනි මොකා එක්ක කතා කරන්නද? TV එක දැම්මට සිංහල චැනල් එකක්වත් නෑ. නොදන්න රටක නොදන්න මිනිස්සු ගොඩක තනිවෙලා ඉද්දි එපාවෙලා ඇති. ඕක නැන්දා විතරක් නෙවේ. මම දන්නා ගොඩක් උන්ගේ අම්මලා තාත්තලා ඔසී ගියාම වෙනදෙයක්, උපරිම මාස 3ක් ඉඳියි.