පිස්සු සුත්තියක් බන්!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචො.. අපේ අයියා ඉන්නෙ ඔසී වල.. බැදලා ඉන්න අක්කගෙ අම්මා එහෙ ගියා ගිය අවුරුද්දෙ බබා බලාගන්න කියලා..

    මහ ගැණිට වීසා එක්ස්ටෙන්ඩ් වෙලත්... සුත්ත ඉරාගෙන යකා නටනවා ලන්කාවට එන්න...

    අයියා පව් බන්..ෆ්ලයිට්ස් නැති නිසා ඒකිට එන්න නම් ලන්කාවෙ එම්බසියෙ රෙජිස්ටර් වෙලා නිරොධායන ගැරිල්ලට ගෙවලා එන්න වෙන්නෙ.. ටිකට් එක දෙගුණයක්... අනික දවසකට රුපියල් 12,500ක්... කජු ඇටද? කොස් ඇටද?

    ඇයි බන් මෙ වෙස නාකි ගැණුන්ට හිතන්න බැරි? තමන්ගෙ දුව ලග නේද ඉන්නෙ?

    පව්කාරකම බන්.. වීසා ලැබිලත් ඉන්න බැහැ... ආත්ල් අමුතු ඇටෙ නොකා නොබී මැරුණත් සැපයි උන්ට!

    අනික.. දැන් අයියට හැත්ත වරිගෙටම තැගිත් අරන් දෙන්න වෙයි.. පව් බන්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    owa monada yako ape nandamma apiyi ape lamayith ekka meheta wela inne natuwa gamata welaa thaniyama gedara innawa. api mehe amu kattak kanawa lamai balaganna.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹලගේ අයියා වැඩට යනවා අක්කා වැඩට යනවා. ඒ ගෑනි මොකා එක්ක කතා කරන්නද? TV එක දැම්මට සිංහල චැනල් එකක්වත් නෑ. නොදන්න රටක නොදන්න මිනිස්සු ගොඩක තනිවෙලා ඉද්දි එපාවෙලා ඇති. ඕක නැන්දා විතරක් නෙවේ. මම දන්නා ගොඩක් උන්ගේ අම්මලා තාත්තලා ඔසී ගියාම වෙනදෙයක්, උපරිම මාස 3ක් ඉඳියි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මිනිස්සු ළමයි හදල රට රටවල් වලට ගිහින් තමුංගෙ දෙමාපියන්ව ගෙන්නගන්නව වැඩකාරකම් කරන්න.
    අන්තිමට ඇතිවෙලා ලංකාවට එන්න හදනකොට යන වියදම ගණං බලනව. ගෙන්නගන්නකොට ඒ කතා එකක්වත් නෑ.

    ඒ මිනිස්සු ඒවයෙ ගිහින් බිත්ති හතරකට කොටුවෙලා කොච්චර මානසික පීඩනයකින් ඉන්නව ඇද්ද? රට යනව කිවුවම මිනිස්සු හිතන්නෙ හොඳට ඇවිදල සුපිරියට එන්ජෝයි කරනව කියල අන්තිමට බැලුවම ඉන්න අවුරුදු ගාණම බිත්ති හතරක් ඇතුලට වෙලා පඩි නැතුව කඹුරල විතරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඒ ගෑණි තොගේ අයියාට දුවත් දීලා තව උන්ගේ පක්කලි සර්විසුත් කරන්න ඕනේ. දෙමව්පියන්ගේ හෑගීම් තේරුම් ගනිල්ලා. ඒ මනූස්සයා ජිවිතෙන් 2/3 වඩා ගෙව්ව පරිසරයෙන් එලියට අරන් ගිහින් ඔහොමවත් ඉවසන් ඉන්න එක ලොකු දෙයක්. අයියාට කියපන් සල්ලි ලොකු නෑ ඒ මනුස්සයව එවන්න කියලා. පිස්සු හුත්තා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිනිස්සු ළමයි හදල රට රටවල් වලට ගිහින් තමුංගෙ දෙමාපියන්ව ගෙන්නගන්නව වැඩකාරකම් කරන්න.
    අන්තිමට ඇතිවෙලා ලංකාවට එන්න හදනකොට යන වියදම ගණං බලනව. ගෙන්නගන්නකොට ඒ කතා එකක්වත් නෑ.

    ඒ මිනිස්සු ඒවයෙ ගිහින් බිත්ති හතරකට කොටුවෙලා කොච්චර මානසික පීඩනයකින් ඉන්නව ඇද්ද? රට යනව කිවුවම මිනිස්සු හිතන්නෙ හොඳට ඇවිදල සුපිරියට එන්ජෝයි කරනව කියල අන්තිමට බැලුවම ඉන්න අවුරුදු ගාණම බිත්ති හතරක් ඇතුලට වෙලා පඩි නැතුව කඹුරල විතරයි.
    සිරාවට, සමහර උන්ට ඒ රටවලට අම්මලාව ගෙන්න ගන්න මතක් වෙන්නෙත් ලමයව day care එකකට දාන්න ගණන් බලද්දී. අර මිනිස්සු අවුරුදු ගණන් කඹුරලා කඹුරලා මුන්ව රට යවනවා. මුන් සලකන්න වගේ ගෙන්නාගෙන එහෙ වැඩකාරකම් කරගන්නවා. ලංකාවේ ඉද්දි අම්මට තාත්තට අසනීප උනොත් මොකාද බලන්නේ කියලවත් මුන්ට ගානක් නෑ. කකුලක් රිදෙන්වට තෙල් ටිකක් ගාන්න එකෙක් නෑ, අසනීප උනාම බලන්න එකෙක් නෑ. ලොකුකමනම් කියවනවා වටේ උන්ට. මම දන්න එකෙක් ඉන්නවා ලංකාවට ආවම උගේ ගෙදර ඉන්නෙවත් නෑ සැප මදි කියලා. හැබැයි පුකේ ඉඳන් ලොකුකම දාන්නේ අනිත් උන් ජිවත් වෙන්න ඕනේ කොහොමද කියව කියව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සිරාවට, සමහර උන්ට ඒ රටවලට අම්මලාව ගෙන්න ගන්න මතක් වෙන්නෙත් ලමයව day care එකකට දාන්න ගණන් බලද්දී. අර මිනිස්සු අවුරුදු ගණන් කඹුරලා කඹුරලා මුන්ව රට යවනවා. මුන් සලකන්න වගේ ගෙන්නාගෙන එහෙ වැඩකාරකම් කරගන්නවා. ලංකාවේ ඉද්දි අම්මට තාත්තට අසනීප උනොත් මොකාද බලන්නේ කියලවත් මුන්ට ගානක් නෑ. කකුලක් රිදෙන්වට තෙල් ටිකක් ගාන්න එකෙක් නෑ, අසනීප උනාම බලන්න එකෙක් නෑ. ලොකුකමනම් කියවනවා වටේ උන්ට. මම දන්න එකෙක් ඉන්නවා ලංකාවට ආවම උගේ ගෙදර ඉන්නෙවත් නෑ සැප මදි කියලා. හැබැයි පුකේ ඉඳන් ලොකුකම දාන්නේ අනිත් උන් ජිවත් වෙන්න ඕනේ කොහොමද කියව කියව.
    ඔය වගේ එවුන් ටිකයි ඉන්නේ. බහුතරයක් තමන්ගේ දෙමාපියන් ගෑන බලනවා. මුගේ අයියා නම් මල පෙරේතයෙක් මට පේන්නේ. ඕවා මහ කරුම ජීවිත බන්. සෑපක් විදින්නේ නෑ කුණුකම වෑඩි හින්දා
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Ayya ammawa genna gaththanam ayya ona owata wagakiyanna. Oyawage rataka ape ammala thaththalage wayase minissunta wedi kal inna ba. Amma thaththa dennamawa genna gannawanam katath prashnayak na. ticket eke gaanath ithuru karaganna ekkenek witharak gennagaththama ohoma wenawa.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Gihin balapan thaniyama inna weddi kanna wena katta.. patta stress athi e wayasaka manussayata
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය වගේ එවුන් ටිකයි ඉන්නේ. බහුතරයක් තමන්ගේ දෙමාපියන් ගෑන බලනවා. මුගේ අයියා නම් මල පෙරේතයෙක් මට පේන්නේ. ඕවා මහ කරුම ජීවිත බන්. සෑපක් විදින්නේ නෑ කුණුකම වෑඩි හින්දා
    Vacation එකකට ගෙනිහින් අම්මලාව හොඳට බලාගෙන ලංකාවට එවලා ගෙවල් හදලා වැඩ කාරයොත් අරන් දෙන උන් ඉන්නව. මේ වගේ ආත්මාර්ථකාමී කාලකන්නි කීපයක් තමයි ඔහොම කරන්නේ. ඒ මිනිස්සු ඕස්ට්‍රේලියාවේ දැකලා තියෙන්නේ airport එකේ ඉඳන් ගෙදර යන ටිකයි ගෙදර ඉඳන් airport එකට යන ටිකයි විතරයි. ඕනනම් හිත හැදෙන්න weekend එකේ farm එකක් පෙන්නලා එවනවා. ඒ මිනිස්සු ආසාවෙන් ඉන්නවනම් කමක් නෑ. ඉන්න බෑ කිව්වම එවන්න ඕනේ හිරකරගෙන බැන බැන උන්ගෙන් වැඩ ගන්නේ නැතුව.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹලගේ අයියා වැඩට යනවා අක්කා වැඩට යනවා. ඒ ගෑනි මොකා එක්ක කතා කරන්නද? TV එක දැම්මට සිංහල චැනල් එකක්වත් නෑ. නොදන්න රටක නොදන්න මිනිස්සු ගොඩක තනිවෙලා ඉද්දි එපාවෙලා ඇති. ඕක නැන්දා විතරක් නෙවේ. මම දන්නා ගොඩක් උන්ගේ අම්මලා තාත්තලා ඔසී ගියාම වෙනදෙයක්, උපරිම මාස 3ක් ඉඳියි.
    :yes: :yes: :yes:
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඔව්, ඉතින් ඕස්ට්‍රේලියාවේ ළමයව day care දැම්මනම් දවසට $150 ක් වත් ගෙවන්ඩ ඕනේ. ඒ ගෑණිට ලංකාවට යන්ඩ ඕන නම් ඉතුරු කරපු සල්ලි වලින් ටිකට් එකටයි නිරෝධනයටයි ගෙවන එක ඒගොල්ලන්ගෙ වගකීම.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා. කාටහරි කියන්න පුළුවන් ඇයි ඒ වගේ රටක ඉදන් ලංකාවට එන්න ඔච්චර දඟලන්නේ මේ හදිස්සි අවස්ථාවක කියලා. ආතල් එකේ කාලා බීලා , මදුරුවෝ මැස්සෝ නැතුව ,රස්නේ නැතුව ඉන්න පුළුවන්නේ කියලා.
    ඒ අම්මට සමහරවිට ගෙදර ඇතුලේ පාළු ඇති. නැත්තම් හස්බන්ඩ නෑදැයෝ ,ගමේ පංසල මතක් වෙනවා ඇති.
    මිනිහයි ගෑණියි දෙන්නම හම්බ කරනවා නම් ඕක මහලොකු ගාණක් නෙවෙයිනේ. අනික් එක ළමයා ඩේ කෙයා එකක දැම්මනම් කොච්චර වියදම්ද ? ශුවර් එකට ඒ මනුස්සයා ගෙදර උයන වැඩත් කරනවා ඇති.
    ඇයි බන් අපේ මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමී ? තමුන්ගේ වැඩේ කෙරෙනවා නම් අනික් එකාට හෙණ ගහලා ගියත් කමක් නෑ.
    ළමයි හදන්න ඕනේ ඒ ළමයි ලොකු කරන්න බලාගෙන. අනේ මන්ද බන් උඹලත් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    වයසට ගිය දෙමවුපියෝ ඉන්නේ ළමයි බලා ගන්න නෙවෙයි ඔයි .දෙමවුපියෝ කොහෙද ජීවත් වෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ තෝ නෙවෙයි.:angry::angry::angry::angry::angry::angry:

    තමුසේ වගේ පොන්නයෙක් වයසට ගිය දවසට තියෙන ඔක්කොම ඉරාගෙන කෑ ගහ යි.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    apita gaanak nathi wunata wayasaka ayata maanasikawa awul bn ohoma kotu wela ina eka. apita nam game ekak gahagena film ekak balagena ina puluwan. but wayasaka ayata ehema inna ba ne. anika dan uba wunath ghn lamai balagena ina wunoth epa wenawane dawasama. a minisunge paththen hithapan.