පිස්සු හැදෙනව....👌🏾👌🏾👌🏾❤️

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,359
    1
    52,772
    113
    ප*යාගල
    sorry.com
    scuuuu.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,141
    23,948
    113
    මට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක් මිනිහෙක්ට මෙහෙම හැකියාවක් තියෙන එක.
     
    • Love
    Reactions: Kalegana

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    නහයක් ඇන්දා බම් කියලා වීඩියෝ කෑල්ල thread එකකින් වෙනම දාල දාන්න හැදුවේ.



    මේ සීන් එක නම් tablet එකක art එකක් අඳින එකක්, කැන්වස් වල අඳිනවට වඩා ඩිජිටල් සීන් ඒක ලේසී කියලා තමයි කියන්නේ, හැබැයි material එක මොකක් උනත් artist කියන එකාට talent එක තියෙන්නම ඕනි හරියට Art කියන දේ කරන්න නම්..... 🤗