පිස්සු හැදෙන කේස් 1ක්, help meeeeeee

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පිස්සු හැදෙන කේස් 1ක්, help meeeeeee

    http://paradoxae.com/abstractions/vmord.html?gn=yng.ggi&rc=awym

    මේ විදිහේ මේල් 1ක මගේ මේල් 1න් ලිස්ට්1 ඉන්න යාලුවෝ ඔක්කෝටම යනවා.:baffled::baffled:මටත් 1ක් එනවා.:baffled::baffled::oo::oo:මම අද තමයි දැනගත්තේ එහෙම වෙන්නේ කොහොමද?මම යවපු විදිහට තමයි අනිත් අය හිතනවා ඇත්තේ.මොන මගුලක් වෙනවද දන්නෙත් නැ.මචංලා දන්න එකේක් ඉන්නවනම් කියහං මොකද කරන්න ඕනි කියලා.:baffled::baffled::baffled::baffled::(:(:(:oo::oo::oo::oo:

    අනික මාර ඇඩ් තොගයක මේල් ගොඩක් එනා ඒව බ්ලොක් කරන්නේ කොහොමද?:baffled::baffled::baffled::baffled::(:(:( (no subject) කියලා තමයි මේල් 1 යන්නේ
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    matath oya case eka thibuna, password eka change kalama hari giya, ubath password eka change karapan.:yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    spam ban. uba oya kohe hari site ekaka reg wela ethi email user name password dala. email password eka maru karapan. wede hari ethakota
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    දැක් වු සහයෝගයට තැංකු මචංලා....වැඩේ කරලා බලන්නම්:D:D:D:D:D