~ පිස්සු හැදෙන කොරියන් පොලිස් ~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~ පිස්සු හැදෙන කොරියන් පොලිස් ~

    Korean Riot Police Use Ancient Roman Tactics







    කොහොමද ? :P පට්ටයි නේ.

    11.gif


    Roman Tactics කියලා තිබුනට මට දැක්ක ගමන් මතක් උනේ 300 ෆිල්ම් එකේ spartacus ල
    :rolleyes:


    ලංකාවේ නම් ඔය පුහුණු උපාය මාර්ග මොනවත් ඕනේ නැහැ :oo:

    වෙඩි තිබ්බනම් ගමන් වැඩේ ක්ලෝස්ඩ්
    :rofl:

    කොරියන් උන්ටත් ඒක කියලා දෙන්න ඕනේ :P

    ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් සිංහලුනේ :baffled:


    ( රී පෝස්ට් නම් සොරි තමයි :dull: )