~ පිස්සු හැදෙන කොරියන් පොලිස් ~
Korean Riot Police Use Ancient Roman Tactics
කොහොමද ?
පට්ටයි නේ.
Roman Tactics කියලා තිබුනට මට දැක්ක ගමන් මතක් උනේ 300 ෆිල්ම් එකේ spartacus ලව
ලංකාවේ නම් ඔය පුහුණු උපාය මාර්ග මොනවත් ඕනේ නැහැ
වෙඩි තිබ්බනම් ගමන් වැඩේ ක්ලෝස්ඩ්
කොරියන් උන්ටත් ඒක කියලා දෙන්න ඕනේ
ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් සිංහලුනේ
( රී පෝස්ට් නම් සොරි තමයි
)
කොහොමද ?
පට්ටයි නේ. Roman Tactics කියලා තිබුනට මට දැක්ක ගමන් මතක් උනේ 300 ෆිල්ම් එකේ spartacus ලව

ලංකාවේ නම් ඔය පුහුණු උපාය මාර්ග මොනවත් ඕනේ නැහැ
වෙඩි තිබ්බනම් ගමන් වැඩේ ක්ලෝස්ඩ්

කොරියන් උන්ටත් ඒක කියලා දෙන්න ඕනේ

ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් සිංහලුනේ

( රී පෝස්ට් නම් සොරි තමයි
)


උඹ නේද දැම්මේ 