~ පිස්සු හැදෙන සඳ ~

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia

auz වල නං ඕව හරි සාමාන්‍ය දේවල්
ගෑනි යන්නේ කැමැත්තෙන්මයි

cmb වලත් ඕවා හරි common
දන්න කට්ටිය දන්නව කාර් යතුරු කලවම් කරල කරන වැඩේ,
හවසට කොළඹ තරු 5 හෝටල් වලට ගිහිල්ල ගෑනු මිනිස්සු(සැමියයි බිරිඳයි) කාර් යතුරු වෙන වෙනම බාජන වලට දාල ඊට පස්සේ යතුර අහම්බෙන් ගන්න එකා/එකී එක්ක නිදි වදින්න යන
හැටි.එතෙන්දි හොඳම හරිය තමයි ගෑනි/මිනිහ වෙන එකෙක්/එකියක් එක්ක යනකොට සී යු කියල අත වනන හැටි.:lol::yes:

උඹ ඔය කියනදේත් හරි .ඒත් පුතෝ එකක් මතක තියාගනින් ඔය කියන ගෑනු 98% ක් යන්නේ කැමැත්තෙන්


 

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63



    නිර්මාණයට මුල් උන කාරණයක් තියෙනවා...මේ සැමියා සහ බිරිඳ දෙදෙනාම අපි හොදින්ම දන්න දෙදෙනෙක්....සැමියා පුද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්....නමුත් මුදල් නිසාම බිරිඳවද සමාජ ශාලා වලට විකුනන අධම සැමියෙක්....බලන්න මේ අයට ආත්මයක් තියේවිද ?

    hmm meka nam mahama maha papayak Thamange ammawa vikunnawa wage thama Shit
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කැරෝකේ වල ඉන්න කෙල්ලන්ගෙ බාගෙට බාගයක් කොලඹින් පිටින් ආපු අය, හුගක් අයගෙන් ඔය රස්සාව කරන්නෙ ඇයි කියල ඇහුවහම දෙන්න පොදු උත්තරයක් "Easy Money" වැඩි දුර ඇහුවොත් කියයි මනුස්සයට රස්සාවක් නැහැ ඉතින් ගෙදරට හම්බකරන්න එනව කියල, එක්කො කියයි තාත්ත වහ බීල මැරුන ඉතින් ගෙදර නඩත්තු කරන්න සල්ලි හම්බකරන්න එනව කියල, මම දන්න කෙනෙක් ඉන්නව බැදල මනුස්සය දාල ගිහින්, ඉතින් ලමයව නඩත්තු කරන්න සල්ලි හොයන්න කැරියෝකේ එකක වැඩ කරනව, ඔය හැමෝගෙම පොදු අපේක්ශාව තමයි හොද සල්ලිකාරයෙක්ව හූරගන්න එක හරි, එහෙම එකෙක්ව බැද ගන්න එක හරි, ඒත් පිරිමියෙක් ගෑනිව ඔය රස්සාවට යවල සල්ලි හම්බකරන එකනං මහ තිරිසන් වැඩක්.


    දන්න දේ දන්න විදියටම කිව්වා නේද ? :P:D
    ගිහාන්

    ස්තුතියි ඔයාට
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මේ... සමාජයේ මිනිසුන් මුදල් මත්තෙම නැහෙන කාලයක්.
    පින් පව් තියා ලැජ්ජ බයවත් නැති තිරිසනුන්ටත් අන්ත ජීවිත ගෙවන්නෙ.

    මනුෂ්‍ය ජීවිතයක වටිනා කම මුදල් මතම තීරණය වෙලා.
    ආත්ම ගරුත්වය තමන් අදින ඇදුමට වඩා වටින්නෙ නැහැ.

    අපූරු අදහසක් සහො.
     

    nwnbs

    Member
    පිස්සු හැදෙනව නෙමෙයි... කළකිරෙනව... සමාජය දවසින් දවස මිනිස්කම් වලින් සාරධර්ම වලින් පිරිහෙනව. මේක මහා කාළකණ්නි ලෝකයක්...
    බොහොම අපූරු නිර්මානයක් අක්කා... :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ... සමාජයේ මිනිසුන් මුදල් මත්තෙම නැහෙන කාලයක්.
    පින් පව් තියා ලැජ්ජ බයවත් නැති තිරිසනුන්ටත් අන්ත ජීවිත ගෙවන්නෙ.

    මනුෂ්‍ය ජීවිතයක වටිනා කම මුදල් මතම තීරණය වෙලා.
    ආත්ම ගරුත්වය තමන් අදින ඇදුමට වඩා වටින්නෙ නැහැ.

    අපූරු අදහසක් සහො.


    ස්තුතියි සහෝ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අද මගේ මේ නිර්මාණයට කුණු හරුපෙන් රෙප් දුන්න කෙනාට


    ස්තුතියි.....මොනාද හිතන්නේ ..මම මෙතනට ආවේ මේ කොහෙවත් නැති කොටු ගොඩ පුරෝ ගන්න කියලද?

    කොන්දක් ඇතුව කෙලින් ඇවිත් කියන්න.......:P
     
    • Like
    Reactions: thilangr8