වයිෆ් දැන් කැමති නෑ, එයාට රිදෙනවලු

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    පවුල් කඩන thread එකක්..... topic එක හොදයි.... හාස්‍යය වැඩියි.... :P:P
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පවුල් කඩන thread එකක්..... topic එක හොදයි.... හාස්‍යය වැඩියි.... :P:P

    පවුල් කඩන site එකක්. හොඳට article එක kiyona කෙනාව අවුස්සලා අන්තිමට කියනවා හැමෝම එහෙම නැ කියලා. 😂
    මන් ටික දවසක ඉඳන් මේගොල්ලන්ගේ articles දැක්කා. හැම එකේම පිරිමි තමා වරදට මුල
    :rolleyes: