~ පිස්සු හැදෙන සඳ ~

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

මොනාට අයින් වෙන්නද ? ඒ ගෑණිත් සිය කැමැත්තෙන්ම ඒ වගේ දේවල් කරනවා නම්......

ස්තුතියි ඔයාගේ අදහසට මිස්සක

ඒ දෙන්නාගේ පාර්ට් ටයිම් ජොබ් එක ඒකද..?:shocked:
"අනේ කාලේ වනේ වාසේ.."
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හිතාගන්න පුළුවන්ද ? දිල් මේ කතාව. පුදුම අසමත්ජාතියෙක් නෙ මේ මිනිහා. එයාට නම් යන්න අපායක් නැති වෙයි. යශෝදරාවන් ගැන කතා කරන මේ ධර්ම ද්වීපයේ මෙවැනි දේ අදහන්න බැහැ. අද සමාජයේ පිරිහීමමයි මෙයින් පෙනෙන්නේ. සල්ලිවලටම විකිනෙන ජීවිත. එලකිරි එකේ ඉන්න කට්ටිය මේ දේවල් ගැන හඩගාන එකට සතුටුයි. හැමට ජය.


ඔව්...අප්පිරියාවෙන් උනත් මේක තමා ඇත්ත

ස්තුතියි ඔයාගෙ අදහසට සිස්
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ow Gihan...eka upload karanna ba dan.poem eka ain karalada manda

:eek::eek::eek:
pissuhadenasada.png
 
  • Like
Reactions: DiLakshika

Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
මිනිස්සු සල්ලි වලට රහ වැටුනම ඒ අය ඕනෙ දෙයක් කරනවා ඒවා හම්බ කරන්න... මේකත් එහෙම සිද්ධියක් වගේ. මනුස්සයා බලාගෙන හිටියට හොද කොටසක් ගැහැණු කෙනත් අරගන්නවා ඇති කියලා හිතුනා මට කියවද්දි...

වෙනස් කතාවක් දිලක්ෂිකා...
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මිනිස්සු සල්ලි වලට රහ වැටුනම ඒ අය ඕනෙ දෙයක් කරනවා ඒවා හම්බ කරන්න... මේකත් එහෙම සිද්ධියක් වගේ. මනුස්සයා බලාගෙන හිටියට හොද කොටසක් ගැහැණු කෙනත් අරගන්නවා ඇති කියලා හිතුනා මට කියවද්දි...

වෙනස් කතාවක් දිලක්ෂිකා...


ස්තුතියි සිසී
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මෙවැනි අයට තමයි තිරිසන්නු කියන්නෙ, නමුත් ඒ වචනයත් පාවිච්චි කිරීම තිරිසනාටත් කරන අසාධාරණයක්. මුන්ට යන්න වෙනම අපායවල් හදන්නවෙනවා.
    මෙවැනි සිදුවීම් තුලින් සමාජය දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය පුද කරමි.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙවැනි අයට තමයි තිරිසන්නු කියන්නෙ, නමුත් ඒ වචනයත් පාවිච්චි කිරීම තිරිසනාටත් කරන අසාධාරණයක්. මුන්ට යන්න වෙනම අපායවල් හදන්නවෙනවා.
    මෙවැනි සිදුවීම් තුලින් සමාජය දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය පුද කරමි.


    ස්තුතියි සමන්ත අයියා
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ



    නිර්මාණයට මුල් උන කාරණයක් තියෙනවා...මේ සැමියා සහ බිරිඳ දෙදෙනාම අපි හොදින්ම දන්න දෙදෙනෙක්....සැමියා පුද්ගලික අංශයේ ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්....නමුත් මුදල් නිසාම බිරිඳවද සමාජ ශාලා වලට විකුනන අධම සැමියෙක්....බලන්න මේ අයට ආත්මයක් තියේවිද ?

    ඉතා හොද පද ගැලපුමක්

    මුදල් ඇතුරූ රේල් පාරක් උඩ දිවෙන සීඝ්‍රගාමී කෝච්චියක් වෙලා අපේ සමාජයේ බහුතර ජීවිත...

    මුදල් රේල් පාරේ අතුරලා නැත්නම් කෝච්චිය දුවන්නේ නැති තරමට සමාජය ඔවුන්ගේ පුහුදූන් ජීවිත අකර්මන්‍ය කරගෙන....

    නිර්මානකාරිනියගේ අන්තර්ගතයේ දැක්වෙන පරිදි උගත් යැයි සැලකෙන සැමියා තම බිරිඳ අනුන්ට විකුණා මුදල් ඉපයීම තුලින් පැහැදිලිව දිස්වන්නේ අප සමාජය අද වෙනකොට වැටී ඇති හා මුහූණ පා ඇති සැබෑ ඛේදවාචකයේ ජරා ජීර්ණ මුහුණුවර හා පැතිකඩ නොවේද....මෙයට වග කිවයුත්තන් කවුරුද??

    ආධ්‍යාත්මය කොච්චර නම් පිරිහෙන්න ඕනෙද ඔහොම දේකට හිත එකලස් කර ගන්න??මේ වගේ අධමයින්ට පිරිත් දේශනා දස ලක්ෂ වාරයක් අහන්නට සැලැස්සුවත් ඇත්ත නම් අවබෝධ කර ගනිත්ද???

    දිනෙන් දින සල්ලි මතින්
    තමන්ගේම ජීවිත වලවල් කපා ගන්නා විකෘති මනස් සලෙලුන් මේ වගේ තව කොච්චරක් නම් මේ බෙලහීන සමාජය තුල ඇහිඳ ගන්නට පුළුවන් වෙයිද..

    කාලීන සමාජ විෂමතාවක් ඊට අනුචිත පද වැලින් පෝෂණය කොට අපේ දෙඇස් අභිමුව තබා කිසි දෙයක් පොම්ප නොකරමින් අලසව හකුලා සිටින ධමනි, ශිරා හා කේශනාලිකාවන්ගෙන් යුත් හදවත්වලට තදින් තට්ටු කිරීම ගැන ඔබට මගේ සහෝදර ආචාරය...

    දිගටම ලියන්න...නංගියට ජය....

    සහතික ඇත්ත සහෝදරයා ලෝකෙ එන්න එන්න විකෘතිවෙනවා
     
    Last edited: