පිස්සු හැදෙන Vending Machines(13+)
ලංකාවෙනම් Vending Machines එච්චර තාම ජනප්‍රිය නෑ. ඒත් ලෝකෙ හුඟක් රටවල එදිනෙදා ජීවිතේදී හැම තැනම වගේ එක එක දේවල් වලට තියෙන දෙයක් තමයි මේ. ඉතින් මම මේ කියන්න යන්නේ ඒ අතරින් පොඩ්ඩක් අසාමාන්‍ය Vending Machines කිහිපයක් ගැන.
පාසැල් ගැහැනු ළමුන්ගේ පාවිච්චි කල යට ඇඳුම්.(ජපානය)
සමහර පොඩි පොඩි අමාරු තියන අයට තමයි මේක හදලා තියෙන්නේ. 1993 දී ජපාන රජය මේවා තහනම් කලාලු. ඒත් තාම සමහර තැන් වල මේවා දකින්න පුලුවන්ලු. කොහොමද දන්නෙ නෑ මේවා එකතු කරන්නෙ?
අලුත් බිත්තර(ජපානය)
මේකනම් මොකට හැදුවද කියල මටත් හිතාගන්න බෑ. ඒත් වැඩේනම් නැගල යනවා වගේ.
Pizza(ඉතාලිය)
මේකටනම් මාත් කැමතියි. යුරෝ 3.30 කට මේකෙන් තමන්ට කැමති ජාතියෙ එකක් උණු උණුවේ විනාඩි 2න් හදලා දෙනවා. Wonderpizza කියන ඉතාලි සමාගම අවුරුදු 10ක් උත්සාහ කරලා තමයි මේක හදලා තියෙන්නෙ. මේවා ටිකක් ලංකාවට ගෙනාවොත් pizzahut, dominos ලට බඩුම තමා.
Porn Magazines (ජපානය)
ජපන්නු ඉතින් හපන්නුනෙ. එහෙ නිතර දකින්න ලැබෙන machine එකක් තමයිලු මේ. එහෙ වෙන දේවල් හැටියට මේවත් මහ දේවල් නෙමෙයි. මොකද කියන්නෙ? අපේ කොල්ලොන්ගෙ සුබ සිද්ධිය තකා ලංකාවටත් අරන් එමුද business එක?
පා පන්දු බෝල(ඇමරිකාව)
මේක හදලා තියෙන්නේ මොකකටවත් පයින් ගන්නේ නැතුව විනාඩි 5 ක් ඉන්න බැරි අයට
. Nike සමාගම තමයි මේක දාලා තියෙන්නේ. $20 යි බෝලයක්.
ටයි පටි(ජපානය)
හදිස්සියට ටයි එකක් ඕනේද? ජපානෙනම් ඉන්නෙ බයවෙන්න එපා, බඩු අත ලඟ.
කොන්ඩම්
මේවනම් ලෝකෙ හෑමතැනම වගේ තියනව. London heathrow airport එකෙත් එකක් තියනවා මම දැක්කා. වටින දෙයක් කියලා මටනම් හිතෙන්නෙ. නැත්නම් ඕක ගිහින් කඩේ එකාගෙන් ඉල්ලන එකනෙ ලොකුම ප්‍රශ්නෙ. කඩේ කෙල්ලෙක් හිටියොත් බඩුම තමා.

. Nike සමාගම තමයි මේක දාලා තියෙන්නේ. $20 යි බෝලයක්.ටයි පටි(ජපානය)

Last edited: