පිස්සෙක් ගිය දුර පැනි දම්මික.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැණි දම්මිකගේ බොරුව ඕවර් යන්න ගිහින් අනාගත්තා කියලා හිතෙන්නෙ නැද්ද? කාලි අම්මෙක් ගාවන් ගොබ්බ සේන හත්පොලේ ගාගත්තා.

    කාලි අම්මාගෙ පැනිය කියලා මූ ඇංජින් ඔයිල්ද දන්නෙ නෑ බොන්ඩ දුන්නේ...


     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ආයුර්වේද වෛද්‍ය ටීම් එකක් අදීක්ශණය කලේ ඒක තමයි. සන්කලණය විශ වෙනවද. හදන ක්‍රමේ මොකද්ද කියල. ඒ අය අනුමැතිය දීල ත්යෙන්නෙ. දැන් තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය.

    අනිත් එක ආහාර අතිරේකයක් විදිහට අනුමත කරල තියෙන්න්නෙ. ඒ කියන්නෙ විසක් වෙන්නෙ නෑ කියන එක. පෝශණයක් ලැබෙනව කියන එක.


    අනේ පොන්න පකෝ. ආයුර්වේද වෙද මහත්තුරු අනුමත කරල තියෙන්නෙ පොන්න පකෝ.:lol::lol::lol:

    🤪 😂 😝


    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    @wiky123 @Sinhala King @VAT70 @Thushara buddhika @Pessimist @Lejayange @Lankaputhra16 @Spiderman.Ayya
    @Rochel
    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි
    උඹලත් හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ , මොකද උඹලත් පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැලියට චූ කරනවද දන්නෙත් නෑ


    😂 ඒක කියන්න බෑ දිශ්ටි එනකොට මූ කල්දේරමට රීලා හුජ්ජ කරාද කියලා.



    කාලි අම්මගේ පැණියක් නං කාලි දේවාලෙකට ගිහින් පුජා කරන්න එපයි අහවල් එකටද ජය ශ්‍රී මහ බෝධිය ගාවට ආවේ :baffled:

    මාලිගාවටත් ගියා ඕකා.
    හැබැයි බොරුව ඕනවට වඩා කරන්න ගියාම සොබාවදර්මයාම බොරුව පෙන්නලා මූව කූජිත කරල දැම්මා.

    දෙරන එකෙන් දැන් මොකා ෆොම් කරයිද දන්නෙ නෑ අලුතින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,604
    167,183
    113
    එකමත් එක රටක
    කාලි අම්මගේ පැණියක් නං කාලි දේවාලෙකට ගිහින් පුජා කරන්න එපයි අහවල් එකටද ජය ශ්‍රී මහ බෝධිය ගාවට ආවේ :baffled:
    ඕවට තමයි බන් කියන්නේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ කියලා. :D
    546449.jpg
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දිෂ්ටි තියනවා කියන උන් පිස්සෝ.. පේන්නේ නැද්ද මූ ළඳ වගේ නැලවි නැලැවි කතා කරන හැටි. මූ හිතන් ඉන්නේ මූ පිරිමියෙක් නෙවි කාලි කියලා ගෑනු පරාණයක් කියලා
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මූට බැනල වැඩක් නැහැ බන් ...බයි උත්තමයින් නොමග යවන්න කාලෙන් කාලෙට ගේන drama බන් මේ ...පැණියෙන් ආණ්ඩුවේ කෙරුවාවල් කීයක් වැහුවද මේ දවස් ටිකටම ...

    මේ ගේම් මෙහයවන එවුන් දන්නව වැඩේ ගැස්සුනොත් අපේ අඩු මොලෙන් ඉපදුන බයි උත්තමයින් හමගහන්නේ නළුව ව මිසක් ඩිරෙක්ටර් ව නෙවෙයි කියල

    ඕව තේරෙන්න තරම් IQ level එක දියුණු වුන දාට තමයි රට ගොඩ යන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක මැජික් අරිස්ටයක් නෙවෙයිද.

    ඕක බොරුවක් නම් පොර දලඳා මාලිගාවට,රුවන්වැලිමහා සෑයට etc. පූජා කරල හෙන පවක් කරගන්නෙ. :rolleyes:

    ඌ පවක් කරන් ඉවරයි බ්‍රො. ඌ එහෙම පුජා කරන්න ගිය හින්දා නේ ඌගේ බොරුව එලි උනේ.ඌට වැඩිකල් එහෙම රවට්ටන් යන්න බැරි උනා මාලිගවට ගිහින් බොරුව දිගටම කරන් යන්න ගිය එකෙන්. එහෙම නොගියා නම් මූ අදත් රටම රවට්ටනවා.




    ඕවට තමයි බන් කියන්නේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ කියලා. :D


    ඌට ලැබෙන ජනප්‍රියතාවේ දරා ගන්න බැරි උනා.



    දිෂ්ටි තියනවා කියන උන් පිස්සෝ.. පේන්නේ නැද්ද මූ ළඳ වගේ නැලවි නැලැවි කතා කරන හැටි. මූ හිතන් ඉන්නේ මූ පිරිමියෙක් නෙවි කාලි කියලා ගෑනු පරාණයක් කියලා

    ඒක ඇත්ත... ගෑනියක් වගේ...





    මූට බැනල වැඩක් නැහැ බන් ...බයි උත්තමයින් නොමග යවන්න කාලෙන් කාලෙට ගේන drama බන් මේ ...පැණියෙන් ආණ්ඩුවේ කෙරුවාවල් කීයක් වැහුවද මේ දවස් ටිකටම ...


    දෙරණේ එකාගේ අර වංචාව ගහ ගන්න මුව ප්‍රොමෝට් කරා එකයි උනේ බන්. ලංකාවේ තියන පට්ටම ජරා චැනල් එක දෙරණ.
     
    • Like
    Reactions: kinkon and Mr.Lokka

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අනුනගේ පැණි ගැන හොයන්නැතිව පැත්තකට වෙලා තමුන්ගෙ වැඩක් බලාගනින් පකෝ............
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    කාලියෙක් ගාව ගන්නේ නැතිව හිටියනම් පොරට පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා සබරගමුවේ මහඇමති වෙන්න තිබ්බා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඕක බොරුවක් එච්චරයි.

    මම ආයුර්වේදයට බොරුයි කියන්නේ නැහැ එකෙන් සමහවිට බෙහෙතක් හොයන්නත් පුළුවන් ඇති. මු කරේ බොරුව අනිත් දේවල් වහන්න.
     
    • Like
    Reactions: dilann