පිස්සෙක් රජවෙලාද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,944
    17,131
    113
    මේ නං අහිංසක පිස්සෙක් නෙමේ... මූ අපිව උතුරු කොරියාවක් කරන්න හදන්නේ...

    කලින්ම කියලා..කොහෙද අැගේ වෙෙරී මෝඩ බයියෝ චන්දෙ දුන්නනේ පවුලකට කෙලවන්න ඕන කියලා..🤣

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,603
    78,037
    113
    මුන්ට පිස්සුද බන්?
    උන් ලියපු එකක් නෙවී බන්, කොහේහරි එකක් කොපි කරලා දැන් නානවා. එකෙක් කියනවා අනාගතේ ගැන හිතලලු ඒක හැදුවෙ කියලා, අවුල තියෙන්නෙ එකෙක්වත් දන්නෙ නෑ ලංකාවෙ ඕකක් implement කරන්න පුලුවන්ද කියලවත් 🤭 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,802
    8,438
    113
    උන් ලියපු එකක් නෙවී බන්, කොහේහරි එකක් කොපි කරලා දැන් නානවා. එකෙක් කියනවා අනාගතේ ගැන හිතලලු ඒක හැදුවෙ කියලා, අවුල තියෙන්නෙ එකෙක්වත් දන්නෙ නෑ ලංකාවෙ ඕකක් implement කරන්න පුලුවන්ද කියලවත් 🤭 🤭
    ඔය නීති ගෙනාවොත් රටෙන් බාගයක් විතර හිරේ දාන වෙන්ව නේ බන්.