පිස්සෙකුගේ ආදරය...

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    පරණ යාලුවෙක්. දැන් සිංහල ක්ලාස් කරනවා මන් හිතන්නේ.
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,248
    4,988
    113
    Abyss
    ඕවා කියවන්න උබලට පිස්සු ද ?
    කිරියෙ පොත් කියවන අය ඉන්න හින්ද දැම්මෙ.

    අනික් එක මේ දවස් වල අර පොත් ප්‍රදර්ශනයත් යනවනෙ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    කිරියෙ පොත් කියවන අය ඉන්න හින්ද දැම්මෙ.

    අනික් එක මේ දවස් වල අර පොත් ප්‍රදර්ශනයත් යනවනෙ...
    කිරියේ උන්ට පොතක් . .

    ZX9pw9E.jpeg
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    කිරියේ උන්ට පොතක් . .

    ZX9pw9E.jpeg
    පාසල වෙත සාගර එනු දුටොත් ගමේ අය පහර දෙන බව සාගර හොඳින් දනී. ඒ නිසාම කෙසේ හෝ කිසිවෙකුගේ ඇස නොගැටෙන්න ඔහු පාසලට ළං වේ. පාසල ඇරී ගැහැනු ළමයි එන විට ඔහු කලිසම ගලවාගෙන කාන්තාවන්ට ඔහුව පෙන්වන්නට පටන් ගනී. ඒත් සමඟම දෙබරය ඇවිස්සේ. ඉන්පසු නොසෑහෙන්න අවලාද, අපහාස පමණක් නොව ගුටි බැටද සාගරට ලැබේ. කෙතරම් ගුටි කෑවද සාගරට පාසලේ සීනුව අසා සිටින්නට නොහැකිය. ප්‍රශ්නය දුරදිග යන්නට පෙර දිව ආවොත් සාගරගේ ලිංගයටද, කම්මුලටද පහරක් ගසා නිවසට රැගෙන යාමට පවිත්‍රාට හැකි වේ. පමා වූවොත් සාගරට වෙන දේ සිතාගත නොහැකිය.


    මේ ඔය පොතේ කෑල්ලක්. කාව හරි මතක් වෙන්නැද්ද මේක කියවද්දි :D
     
    • Like
    Reactions: jennt