කියෙව්වද?
dilann Well-known member Jul 6, 2018 67,255 166,482 113 එකමත් එක රටක Oct 2, 2025 #2 ඕවා කියවන්න උබලට පිස්සු ද ? Reactions: jennt
W wissnshaftler Well-known member Dec 13, 2023 6,791 11,156 113 Oct 2, 2025 #3 jennt said: කියෙව්වද? Click to expand... කන්නපොතාවක් Reactions: jennt
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Oct 2, 2025 #4 පරණ යාලුවෙක්. දැන් සිංහල ක්ලාස් කරනවා මන් හිතන්නේ. Reactions: jennt
Uchiha_Nimnora Well-known member Nov 28, 2024 678 795 93 Oct 2, 2025 #5 jennt said: කියෙව්වද? Click to expand... Are Bhai INDIA Reactions: jennt
jennt Well-known member Sep 23, 2021 3,163 4,828 113 Abyss Oct 2, 2025 #6 dilann said: ඕවා කියවන්න උබලට පිස්සු ද ? Click to expand... කිරියෙ පොත් කියවන අය ඉන්න හින්ද දැම්මෙ. අනික් එක මේ දවස් වල අර පොත් ප්‍රදර්ශනයත් යනවනෙ...
dilann said: ඕවා කියවන්න උබලට පිස්සු ද ? Click to expand... කිරියෙ පොත් කියවන අය ඉන්න හින්ද දැම්මෙ. අනික් එක මේ දවස් වල අර පොත් ප්‍රදර්ශනයත් යනවනෙ...
dilann Well-known member Jul 6, 2018 67,255 166,482 113 එකමත් එක රටක Oct 2, 2025 #7 jennt said: කිරියෙ පොත් කියවන අය ඉන්න හින්ද දැම්මෙ. අනික් එක මේ දවස් වල අර පොත් ප්‍රදර්ශනයත් යනවනෙ... Click to expand... කිරියේ උන්ට පොතක් . . Reactions: dinu09, jennt and Yin And Yang
jennt said: කිරියෙ පොත් කියවන අය ඉන්න හින්ද දැම්මෙ. අනික් එක මේ දවස් වල අර පොත් ප්‍රදර්ශනයත් යනවනෙ... Click to expand... කිරියේ උන්ට පොතක් . .
Uchiha_Nimnora Well-known member Nov 28, 2024 678 795 93 Oct 2, 2025 #8 dilann said: කිරියේ උන්ට පොතක් . . Click to expand... පාසල වෙත සාගර එනු දුටොත් ගමේ අය පහර දෙන බව සාගර හොඳින් දනී. ඒ නිසාම කෙසේ හෝ කිසිවෙකුගේ ඇස නොගැටෙන්න ඔහු පාසලට ළං වේ. පාසල ඇරී ගැහැනු ළමයි එන විට ඔහු කලිසම ගලවාගෙන කාන්තාවන්ට ඔහුව පෙන්වන්නට පටන් ගනී. ඒත් සමඟම දෙබරය ඇවිස්සේ. ඉන්පසු නොසෑහෙන්න අවලාද, අපහාස පමණක් නොව ගුටි බැටද සාගරට ලැබේ. කෙතරම් ගුටි කෑවද සාගරට පාසලේ සීනුව අසා සිටින්නට නොහැකිය. ප්‍රශ්නය දුරදිග යන්නට පෙර දිව ආවොත් සාගරගේ ලිංගයටද, කම්මුලටද පහරක් ගසා නිවසට රැගෙන යාමට පවිත්‍රාට හැකි වේ. පමා වූවොත් සාගරට වෙන දේ සිතාගත නොහැකිය. මේ ඔය පොතේ කෑල්ලක්. කාව හරි මතක් වෙන්නැද්ද මේක කියවද්දි Reactions: jennt
dilann said: කිරියේ උන්ට පොතක් . . Click to expand... පාසල වෙත සාගර එනු දුටොත් ගමේ අය පහර දෙන බව සාගර හොඳින් දනී. ඒ නිසාම කෙසේ හෝ කිසිවෙකුගේ ඇස නොගැටෙන්න ඔහු පාසලට ළං වේ. පාසල ඇරී ගැහැනු ළමයි එන විට ඔහු කලිසම ගලවාගෙන කාන්තාවන්ට ඔහුව පෙන්වන්නට පටන් ගනී. ඒත් සමඟම දෙබරය ඇවිස්සේ. ඉන්පසු නොසෑහෙන්න අවලාද, අපහාස පමණක් නොව ගුටි බැටද සාගරට ලැබේ. කෙතරම් ගුටි කෑවද සාගරට පාසලේ සීනුව අසා සිටින්නට නොහැකිය. ප්‍රශ්නය දුරදිග යන්නට පෙර දිව ආවොත් සාගරගේ ලිංගයටද, කම්මුලටද පහරක් ගසා නිවසට රැගෙන යාමට පවිත්‍රාට හැකි වේ. පමා වූවොත් සාගරට වෙන දේ සිතාගත නොහැකිය. මේ ඔය පොතේ කෑල්ලක්. කාව හරි මතක් වෙන්නැද්ද මේක කියවද්දි