tronic උන්ට තියනෙ ඒ්වා දකිද්දිත් ආසයි බං
මේකනම් ඉතින් හෙන ගහනව වගෙ ඇත්ත, අවුට් වුනාම ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි, සිවිල් උන්ටනම් මෙක් වලට වඩ හොදයි, ඒත් cs tronic තරම් නෑ,
.CS එකේ theory වැඩියි.tronic උන්ට hardware side එකත් එක්කම තියෙනවනෙ.tronic උන්ට තියනෙ ඒ්වා දකිද්දිත් ආසයි බං
මේකනම් ඉතින් හෙන ගහනව වගෙ ඇත්ත, අවුට් වුනාම ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි, සිවිල් උන්ටනම් මෙක් වලට වඩ හොදයි, ඒත් cs tronic තරම් නෑ,
.CS එකේ theory වැඩියි.tronic උන්ට hardware side එකත් එක්කම තියෙනවනෙ.කෝකටත් UGC එකට apeal එකක් දැම්මොත් වාසනාව කැරකෙන්න බැරි නෑ.
මාරු කරන්ඩ පුලුවන් කාලෙ පහු වෙලාද දන්නෑ
පිසිකල් එන්න ඉන්න කෙනෙක්ට හොද combinations එකක් කියන්න.........
ගොඩක් අය කිව්ව පිසිකල් කරනවා නං ස්පෙශල් කරන්න බලන් කරන්න කියලා
Maths , statistics computer science හොදයි ද?
සර් කෙනෙක් නං කිව්ව data science වලට ලංකාවෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනව කියලා
එතකොට physics maths statistics hari
Physics maths computer science combination එකෙන් ගිහින් මොනවගේ ෆීල්ඩ් එකකට යන්න පුලුවන් ද?
එක ගැන අදො සසරක් නොදනී
Colombo computer science z එක තියෙනවා ඒත් මං උඩිම්ම දෑවෙ පිසිකල් සර්කාරයෙක් නං ඒකට බැන්නා.
ඒකට වඩා පිසිකල් එකේ තෝරගෙන යන්න ඕන සයිඩ් ගොඩක් තියෙන නිසයි එහෙම කරේ...
aparadene colombo cs atharinne, oya physical gihilla godak pethi walata yanda puluwan kiyala ගියාට කීයෙන් කී දෙනාද යන්නෙ එහෙම

අපරාදේ... cs දාන්න තිබ්බේ...පිසිකල් එන්න ඉන්න කෙනෙක්ට හොද combinations එකක් කියන්න.........
ගොඩක් අය කිව්ව පිසිකල් කරනවා නං ස්පෙශල් කරන්න බලන් කරන්න කියලා
Maths , statistics computer science හොදයි ද?
සර් කෙනෙක් නං කිව්ව data science වලට ලංකාවෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනව කියලා
එතකොට physics maths statistics hari
Physics maths computer science combination එකෙන් ගිහින් මොනවගේ ෆීල්ඩ් එකකට යන්න පුලුවන් ද?
එක ගැන අදො සසරක් නොදනී
Colombo computer science z එක තියෙනවා ඒත් මං උඩිම්ම දෑවෙ පිසිකල් සර්කාරයෙක් නං ඒකට බැන්නා.
ඒකට වඩා පිසිකල් එකේ තෝරගෙන යන්න ඕන සයිඩ් ගොඩක් තියෙන නිසයි එහෙම කරේ...

Batch ekaka 300k innawa.
20k CS Special yanawa - Job set wenawa acedamic yanawa.
20 gaane wage ithuru ewa special select wenawa. - CS erenna godak un PhD ekata schol aran wena ratakata yanawa.
Ehema giyaama batch eken baagayakma goda. Ithuru baagen baagayak podi podi job walin patan aran diyunu wenawa.
25%k wage government jobs enakan balan innawa.
Eken pirisak Teaching yanawa.
Bohoma tika denekta Government high salary job set wenawa.
Pirisak Tution karanna gannawa.
Job ekak nathuwa gedara inna ekeknam mm dekala na. Muslim kellonam Degree eka 1st class ma gahala gedara nawathinawa.![]()

අපරාදේ... cs දාන්න තිබ්බේ...
මොකද මන් දන්නා විදියට හැමෝටම special දෙන්නේ නැ physical වල..
anyway good luck
ThanksColombo Computer Science (UCSC)
3rd yr average starting salary 60-80k
4th yr special average starting 135k (CS and SE both)
4th yr selected ayage 95% starting 100k+
highest 175k
4th yr ekata batch eke top 50 wage gannawa.
UCSC 4th yr salary Mora Civil and Mechanical engineering walata wada wadiyi
(stats are from the latest graduated batches of mora and UCSC)
Choice is yours![]()
Batch ekaka 300k innawa.
20k CS Special yanawa - Job set wenawa acedamic yanawa.
20 gaane wage ithuru ewa special select wenawa. - CS erenna godak un PhD ekata schol aran wena ratakata yanawa.
Ehema giyaama batch eken baagayakma goda. Ithuru baagen baagayak podi podi job walin patan aran diyunu wenawa.
25%k wage government jobs enakan balan innawa.
Eken pirisak Teaching yanawa.
Bohoma tika denekta Government high salary job set wenawa.
Pirisak Tution karanna gannawa.
Job ekak nathuwa gedara inna ekeknam mm dekala na. Muslim kellonam Degree eka 1st class ma gahala gedara nawathinawa.![]()
උඹ දන්නවනෙ ඔය cs එකයි අරකයි අතර වෙනස, කියපන්කො අරූට
අපරාදේ... cs දාන්න තිබ්බේ...
මොකද මන් දන්නා විදියට හැමෝටම special දෙන්නේ නැ physical වල..
anyway good luck
පිසිකල් එන්න ඉන්න කෙනෙක්ට හොද combinations එකක් කියන්න.........
ගොඩක් අය කිව්ව පිසිකල් කරනවා නං ස්පෙශල් කරන්න බලන් කරන්න කියලා
Maths , statistics computer science හොදයි ද?
සර් කෙනෙක් නං කිව්ව data science වලට ලංකාවෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනව කියලා
එතකොට physics maths statistics hari
Physics maths computer science combination එකෙන් ගිහින් මොනවගේ ෆීල්ඩ් එකකට යන්න පුලුවන් ද?
එක ගැන අදො සසරක් නොදනී
Colombo computer science z එක තියෙනවා ඒත් මං උඩිම්ම දෑවෙ පිසිකල් සර්කාරයෙක් නං ඒකට බැන්නා.
ඒකට වඩා පිසිකල් එකේ තෝරගෙන යන්න ඕන සයිඩ් ගොඩක් තියෙන නිසයි එහෙම කරේ...
math Colombo Physical kale..e atharema SLIIT ekath kala..ubata puluwn nm UCSC yanna ekata palayan....Physics patten nm issarahata yanna one eka karapn..aniwa Specail karala Scholarship ekak set karagannama wada karapn
අපරාදෙ උන් ට උගන්නන්න වියදම් කරන සල්ලි