Questions පිහි පාරක් කමුද 😂

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Rmv එක ලඟ ඔහොම තමයි...
    ඔතන එහාපැත්තෙ මුඩුක්කු වත්තක් තියෙන්නෙ, නම මතක විදිහට "මහවත්ත හෝ දාබරේ වත්ත" ඕකෙ ඉන්න උං සේරම යැපෙන්නෙ rmv එකෙන් තමයි...

    පොලීසියට කතාකරා කියල කරන්න පුලුවන් බක්කක් නෑ... පොලීසිය ඔය වගේ පැමිණිලි ගණං ගන්නෙත් නෑ...

    පිට පළාත් වල ඉඳන් නාරහේන්පිට එන්න ඉන්න අය ඉන්නවනං.., මේ වගේ තැන් වලට ඇවිත්, ඔය වගේ ගොංපාට්නං දාන්න එපා...
    පිහි පාරක් කෙසේ වෙතත්,,,
    වාහනේ රෝද හතරත් නැතුව කැරියර් එකක පටෝගෙන තමයි වාහනේ අරන් එන්න වෙන්නෙ අන්තිමට...

    පොලිස් පැමිණිල්ල කඩදාසියකට විතරක් සීමා වෙයි, පාඩුව තමුන්ටමයි...

    මේවයෙ සල්ලි නොදී වාහන නවත්තන්න ක්‍රම තියෙනව...,
    මුන් අඬගහල ගහන්න කියන තැන් වල නවත්තන්නෙ නැතුව, ටිකක් ඉස්සරහට ගිහින් අතුරුපාරක වගේ තැනක නවත්තල එන්න පුලුවන් කිසි කරදරයක් නැතුව...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,989
    1
    15,771
    113
    කාලෙකට ඔකුන් පොලිස් ජීප් එකෙ පටවන් අරන් යනො නිව්ස් වල්ට පේනො.....