පිළිකාවක් හැදෙන්නත් ,දරුඵල අහිමිකරනත් මේකට පුලුවන්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    මෙ ගොන් මොඩ හෙළයා දන්නෙ නැ, පෙට්ටියෙ තියෙන නම අයින් කරන්න. මුට නඩුවක් දැම්මොත් ලොකු කම වාශ්ප වෙයි
     
    • Like
    Reactions: RavinduSha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,961
    11,411
    113
    මෙ ගොන් මොඩ හෙළයා දන්නෙ නැ, පෙට්ටියෙ තියෙන නම අයින් කරන්න. මුට නඩුවක් දැම්මොත් ලොකු කම වාශ්ප වෙයි

    adding more....
    කොහොමත් හෙළයො ගොන්, අර සිරිසේනයා මයිලො පැකට් එකක් පෙන්නලා ආතල් දුන්නෙ, ගොන් උපරිම. 1. ජනාදිපතිල ඉන්නෙ සීනි කන්න හොඳ නැ කියල මයිලො පැකට් පෙන්නන්නද. 2. අනිත් එක එහෙම ගොනෙක් වගෙ මයිලො පැකට් එක පෙන්නනවාද? එ ගොනාට පුලුවන් නෙ එහෙනම් මත් ද්‍රව්ය නවත්තන්න සිගරට් අරක්කු, ඇයි සිගරට් අරක්කු මයිලො එකට වඩා හෙල්ති ද?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මෙ ගොන් මොඩ හෙළයා දන්නෙ නැ, පෙට්ටියෙ තියෙන නම අයින් කරන්න. මුට නඩුවක් දැම්මොත් ලොකු කම වාශ්ප වෙයි
    එහෙම පුලුවංද බං?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඔහොම පරිස්සම් වෙන්න ගියොත් නම් ජීවත් වෙන්න වෙන්නෙ නෑ බං. ඔහොම පරිස්සම් වෙන උන්ටම තමා ඔය හැදෙන හැම මගුලම හැදෙන්නෙත්. සමහර ඩේලි සිගරට් 20 පැක් එක ගානෙ අවුරුදු 20/30 ගහන උන් ඉන්නවා උන්ට හෙන වත් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඔය පෙට්ටි reusable ඒවා නේද ඕව ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් තීනවා