පිළිකාවට ඉඩ නොතබමු.. කියවිය යුතුම ලිපියක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    පිළිකාවට ඉඩ නොතබමු.. කියවිය යුතුම ලිපියක්

    පිළිකා වැළැක්වීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කාෂිරා පිළිකා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. සමුළුව අවසානයේ දී කරන ලද නිර්දේශයන් වූයේ, පහත සඳහන් ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනිම වළක්වා ගත යුතු බවය:

    1. පිරිපහදු කළ තෙල්
    2. සත්ව සම්භවයක් ඇති කිරි (සෝයා කිරි නිර්දේශිතය)
    3. ආහාර කැට (මැගී වැනි කුකුල් මස් සුප් )
    4. සෝඩා (ලීටරයකට සීනි කොටස් 32)
    5. පිරිපහදු කළ සීනි
    6. මයික්‍රෝවේව් උදුන්
    7. දරු උපතට පෙර මැමෝග්‍රෑම් සිදු නොකරන්න, (ඊකෝ කාඩියොග්‍රැපි හැර )
    8. ඉතා පටු යටඇඳුම් භාවිතා නොකරන්න.
    9. මත්පැන්
    10. අයිස් කළ ආහාර රත්කර නැවත ශීතකරණය තබා ආහාරයට ගැනිම.
    11. ශීතකරණයේ තබන ලද ප්ලාස්ටික් බෝතල්වල ජලය පානය කිරීම
    12. පෙති භාවිතය නිසා එය කාන්තාවන්ගේ හෝමෝන පද්ධතිය වෙනස් කර පිළිකා ඇති කරයි
    13. රැවුල බෑමෙන් පසු භාවිතා කරන විට විශේෂ ඩියෝඩ්‍රන්ට් පිළිකා ඇති කරයි
    14. මොනයම් ආකාරයකින් හෝ සුදු සීනි භාවිතා කිරිම. (පිළිකා සෛල ප්‍රධාන වශයෙන් සීනි මත පෝෂණය වේ). පිළිකා රෝගීන් ආහාර වේලෙන් සීනි වළක්වා ගත යුතුය.


    සමුළුවේ නිර්දේශයන්ට අනුව, පහත සඳහන් දෑ ඔබේ ආහාර වේලට එකතු කිරීමට ඔවුහු උපදෙස් දෙති:
    1. එළවළු
    2. සීනි වෙනුවට මී පැණි මධ්‍යස්ථව භාවිතා කිරිම
    3. හරිත ශාක ප්‍රෝටීන (මස් වෙනුවට බෝංචි)
    4. දත් මදින්නට පෙර හිස් බඩ, ශරීර උෂ්ණත්වයේ වතුර කෝප්ප දෙකක්
    5. ආහාර උණුසුම් විය යුතු අතර ඉතා උණුසුම් නොවිය යුතුය.
    6. කෝමාරිකා යුෂ + ඉඟුරු + පර්සලි + සැල්දිරි + බ්‍රෝමලින්. ඒවා මිශ්‍ර කර හිස් බඩ පානය කිරීම.
    7. සෑම දිනකම කැරට් යුෂ පානය කිරීම.
    8. තක්කාලි, සුදුළූණු සහ ළූණු ආහාර සමග ගැනිම.

    සටහන :
    ඇමරිකානු වෛද්‍යවරුන්ගේ සංගමය පිළිකාවට හේතුව සොයා ගෙන ඇත.
    1. ප්ලාස්ටික් කෝප්ප වල තේ, කෝපි හෝ උණුසුම් කිසිවක් පානය නොකරන්න
    2. කඩදාසි හෝ කාඩ්බෝඩ් හෝ ප්ලාස්ටික් බෑගයක උණුසුම්ව ඔතා ඇති කිසිවක් අනුභව නොකරන්න (උදාහරණයක් ලෙස: බැදපු අර්තාපල්)
    3. ප්ලාස්ටික් හෝ මයික්‍රෝවේව් පිඟන් කෝප්ප තුල කිසිවක් අනුභව නොකරන්න.

    අපි පහත සඳහන් කරුණු සටහන් කිරීමට කැමැත්තෙමු:
    1. ප්ලාස්ටික් තාපයට නිරාවරණය වන විට, පිළිකා වර්ග 52 ක් ඇති කළ හැකි රසායනික සංයෝග මුදා හරිනු ලැබේ.
    මේ අනුව, ඔබ "කෝලා, පෙප්සි, ෆැන්ටා " වැනි සාන්ද්‍රිත යුෂ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
    2. නැවුම් අන්නාසි අනුභව කරන්න, නමුත් අන්නාසි යුෂ කෝලා සමඟ මිශ්‍ර කර පානය කිරිමෙන් වළකින්න. මෙම මිශ්‍රණය මාරාන්තික බැවින් එය මරණයට හේතු වනු ඇති අතර, එය විෂ යැයි ඔවුන් සිතන අතර, කොක්ටේල් මාරාන්තික බව නොදැන සිටීම නිසා මරණ්යට ගොදුරු වේ!
    3. ලැබෙන ඇමතුම් වලට වම් කණ හරහා ප්‍රතිචාර දක්වන්න සහ හෙඩ්ෆෝන් භාවිතා කිරිම වඩා යහපති.
    4. සීතල වතුරෙන් බෙහෙත් වර්ග පානය නොකරන්න
    5. රාත්‍රී 7 න් පසු අධික ලෙස ආහාර අනුභව නොකරන්න
    6. උදේට වැඩිපුර වතුර බොන්න සවසට අඩුවෙන් බොන්න
    7. ආහාර ගත් වහාම නිදාගැනිම හො තිරස් ආකාරයට ස්ථානගත නොවන්න.
    8. ඔබගේ දුරකථන බැටරිය අක්‍රිය හො බැස ඇති විට, දුරකථනය භාවිතා නොකරන්න
    , මන්ද ආරෝපිත බැටරියට වඩා 1000 ගුණයකින් විකිරණ ගතිය වැඩිකරයි.

    මෙය ඔබගේ ආදරණීයයන් සමඟ බෙදා ගන්න


    උපුටා ගැනීමකි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    බම්ප් කරන්න පුළුවන් තරම්, මේවා ගැන දැනුවත් වෙන එක කාට උනත් වැදගත්...

    බම්ප් කරපු හැමෝටම තැන්ක්ස්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහර දේවල් වල හානිය නොගැනිය හැකි තරම් කුඩයි. ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන දේවල් ඕන තරම් තියනවා. BBC ඩොකියුමෙන්ට්‍රි එකක් තියනවා කැමති අය හොයාගන බලන්න.



    The Honest Supermarket


    fq05Uqt.png
     
    • Like
    Reactions: shameera89