පිළිකාවට_බෙහෙත්_මෙන්න

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පිළිකාවක් පැය එකයි ගානකින් සුව කරනවයි කියන එක කෙසේ පිලිගන්නද .
 
seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    matath hoda ayurweda weda mahaththayek hoyaganna ona.. sahenna hoyala baluwa eth thama hodai kiyana ekkenek set une nehe. Kawuru hari dannawada leukemia walata hoda ekkenek. hodama karanna bari unath sinhala wedakamen control karanna puluwan hari ekkenek.

    Mama oya Galaha inna weda mahaththaya genath hoyala baluwa 50% hodai kiyanwa 50% kisi wedak nehe kiyanwa. Ethana thanikarama salli garana place ekak kiyala. Thama me kalapana karanne yanawa da nadda kiyala. Kawuru hari gihin hoda una ekkenek innawa nam kiyanna puluwanda. Eya denne nam Gotukola, Welmee, Karapincha, Sudu lunu, Anoda kola wage ewa kiyala thama kiwe.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,320
    113

    oyata kauda kiuwe ara nuwara weda mahaththaya hoda na kiyala? mama gihilla nan na. danne nathi nisai ahanne
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    oyata kauda kiuwe ara nuwara weda mahaththaya hoda na kiyala? mama gihilla nan na. danne nathi nisai ahanne

    mage wife asaneepa wela inne. eka nisai mama godak hewwe. danata 3k 4k ehema kiwa. But not sure. mama gihin balannath hithuwa. Eth tikak hoyala balala yana eka hodai.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පිළිකා සෛල නසන ඖෂධයක්
    Jan 28, 2016
    images1.jpg

    ඔස්ට්‍රේලියා විද්‍යාඥයින් පිරිසක් පිළිකා සෛල දිය කළ හැකි ඖෂධයක් සොයා ගෙන තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ඖෂධය මගින් පිළිකා සෛලවල පැවැත්මට උපකාර කරන ප්‍රෝටීන විශේෂයක් විනාශ කිරීමට පියවර ගන්නා බව ය.

    BCL – 2 නමැති එම ප්‍රෝටීන විශේෂය විනාශ කළ හැකි ඖෂධයක් මීට පෙර සොයාගෙන නොතිබූ අතර එම ඖෂධය ලියුකේමියාව හැර වෙනත් පිළිකා තත්ත්වල පැතිරීම පාලනය කිරීමට ද සමත්වනු ඇතැයි, විද්‍යාඥයෝ පවසති.

    වසර 4ක් පුරා රෝගීන් 116 දෙනෙකු පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව මෛ ඖෂධය හඳුන්වා දුන් බව එම විද්‍යාඥවරු ප්‍රකාශ කළහ.

    ඔවුන් පෙන්වා දෙන්නේ, පරීක්ෂණවලට භාජනය කළ රෝගීන් 79 දෙනෙකු ම සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් අතර ඊට ලිම්පොසයිටික් ලියුකේමියා රෝගීන් ද අයත් ය.

    ඇතැම් රෝගීන් එම ඖෂධය භාවිත කිරීමෙන් පසු පිළිකාවෙන් පූර්ණ වශයෙන් සුවය ලැබූ වද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    http://newsfirst.lk/sinhala/2016/01/පිළිකා-සෛල-නසන-ඖෂධයක්-සොය/
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙතන ගොඩක් අය හිතන්නෙ මේ වෙදමහත්තයත් බොරු කාරයෙක් කියල... මම මේ වෙද මහත්තය ලගට ගිහින් තියෙනව සිය සැරයක් විතර... කවුරු මොනව කිව්වත් උබල පලයල්ල උඹලම ගිහිල්ල වෙනස තේරුම් ගනිල්ල... මේ වෙද මහත්තය බොරුවක් කරන්නෙ නෑ කියන ඒක ගිය අය දන්නව... මම මේ වෙද මහත්තය ගැන දැනට ගොඩක් කාලෙකට කලිනුත් ත්‍ර්ඩ් එකක් දැමම්... උඹල දන්න පිළිකා රෝගින් ඉන්නව නම් මෙතනට යොමු කරන්න ඒක උඹලටත් පිනක්... පිළිකා විතරක් නෙමෙයි ඕනම රෝගයක්... ගොඩක් වෙලාවට මේ වෙදමහත්තය ඇගේ ලෙඩේ තියෙන තැන හරියටම කියනව අපි කියන්නත් කලින්...​
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙතන ගොඩක් අය හිතන්නෙ මේ වෙදමහත්තයත් බොරු කාරයෙක් කියල... මම මේ වෙද මහත්තය ලගට ගිහින් තියෙනව සිය සැරයක් විතර... කවුරු මොනව කිව්වත් උබල පලයල්ල උඹලම ගිහිල්ල වෙනස තේරුම් ගනිල්ල... මේ වෙද මහත්තය බොරුවක් කරන්නෙ නෑ කියන ඒක ගිය අය දන්නව... මම මේ වෙද මහත්තය ගැන දැනට ගොඩක් කාලෙකට කලිනුත් ත්‍ර්ඩ් එකක් දැමම්... උඹල දන්න පිළිකා රෝගින් ඉන්නව නම් මෙතනට යොමු කරන්න ඒක උඹලටත් පිනක්... පිළිකා විතරක් නෙමෙයි ඕනම රෝගයක්... ගොඩක් වෙලාවට මේ වෙදමහත්තය ඇගේ ලෙඩේ තියෙන තැන හරියටම කියනව අපි කියන්නත් කලින්...​

    පලවෙනි වෙද මහත්තයද?
    වෙනස එකේ මිනිස්සු හොද කරපු හැටි ඒ අය කියනකොට ඇස වලට කදුලුත් අවා බන්.
    ඔය වෙද මහත්තයට වෙදකමට එහා ගිය මොකද්ද දෙයක් තියනවා.
    රාවනා සිද්දියටත් සම්බන්දයි.
    වෙනස කරපු දවසේ දුන්න අදහසක් තදින්ම වැදුනා.
    මහපොළොව තමා අපේ දෙවැනි අම්මා. මිනිස්සු කොච්චර කෙනෙහිලිකම් කරනවද?
    මහපොළොව නැත්තම් අපි ජිවත් උනාට කන්නේ කොහොමද?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පලවෙනි වෙද මහත්තයද?
    වෙනස එකේ මිනිස්සු හොද කරපු හැටි ඒ අය කියනකොට ඇස වලට කදුලුත් අවා බන්.
    ඔය වෙද මහත්තයට වෙදකමට එහා ගිය මොකද්ද දෙයක් තියනවා.
    රාවනා සිද්දියටත් සම්බන්දයි.
    වෙනස කරපු දවසේ දුන්න අදහසක් තදින්ම වැදුනා.
    මහපොළොව තමා අපේ දෙවැනි අම්මා. මිනිස්සු කොච්චර කෙනෙහිලිකම් කරනවද?
    මහපොළොව නැත්තම් අපි ජිවත් උනාට කන්නේ කොහොමද?

    12208829_866679960106767_3955889857710350413_n.jpg
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මේ video එක බලද්දී අමුතුම හැගීමක් එනවා බන් කියාගන්න බැරි.. :(
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මේ video එක බලද්දී අමුතුම හැගීමක් එනවා බන් කියාගන්න බැරි..