matath hoda ayurweda weda mahaththayek hoyaganna ona.. sahenna hoyala baluwa eth thama hodai kiyana ekkenek set une nehe. Kawuru hari dannawada leukemia walata hoda ekkenek. hodama karanna bari unath sinhala wedakamen control karanna puluwan hari ekkenek.
Mama oya Galaha inna weda mahaththaya genath hoyala baluwa 50% hodai kiyanwa 50% kisi wedak nehe kiyanwa. Ethana thanikarama salli garana place ekak kiyala. Thama me kalapana karanne yanawa da nadda kiyala. Kawuru hari gihin hoda una ekkenek innawa nam kiyanna puluwanda. Eya denne nam Gotukola, Welmee, Karapincha, Sudu lunu, Anoda kola wage ewa kiyala thama kiwe.
oyata kauda kiuwe ara nuwara weda mahaththaya hoda na kiyala? mama gihilla nan na. danne nathi nisai ahanne
මෙතන ගොඩක් අය හිතන්නෙ මේ වෙදමහත්තයත් බොරු කාරයෙක් කියල... මම මේ වෙද මහත්තය ලගට ගිහින් තියෙනව සිය සැරයක් විතර... කවුරු මොනව කිව්වත් උබල පලයල්ල උඹලම ගිහිල්ල වෙනස තේරුම් ගනිල්ල... මේ වෙද මහත්තය බොරුවක් කරන්නෙ නෑ කියන ඒක ගිය අය දන්නව... මම මේ වෙද මහත්තය ගැන දැනට ගොඩක් කාලෙකට කලිනුත් ත්ර්ඩ් එකක් දැමම්... උඹල දන්න පිළිකා රෝගින් ඉන්නව නම් මෙතනට යොමු කරන්න ඒක උඹලටත් පිනක්... පිළිකා විතරක් නෙමෙයි ඕනම රෝගයක්... ගොඩක් වෙලාවට මේ වෙදමහත්තය ඇගේ ලෙඩේ තියෙන තැන හරියටම කියනව අපි කියන්නත් කලින්...
පලවෙනි වෙද මහත්තයද?
වෙනස එකේ මිනිස්සු හොද කරපු හැටි ඒ අය කියනකොට ඇස වලට කදුලුත් අවා බන්.
ඔය වෙද මහත්තයට වෙදකමට එහා ගිය මොකද්ද දෙයක් තියනවා.
රාවනා සිද්දියටත් සම්බන්දයි.
වෙනස කරපු දවසේ දුන්න අදහසක් තදින්ම වැදුනා.
මහපොළොව තමා අපේ දෙවැනි අම්මා. මිනිස්සු කොච්චර කෙනෙහිලිකම් කරනවද?
මහපොළොව නැත්තම් අපි ජිවත් උනාට කන්නේ කොහොමද?

