පිළිකාවෙන් වළකින්නේ කොහොමද ?
lung‑cancer
පිළිකාවෙන් වළකින්නේ කොහොමද ?පිළිකාවක් මුල් අවදියේදී සොයා ගැනීම හේතුවෙන් එය සුව කිරීමට ඇති හැකියාව වැඩිවේ. එසේම හට ගන්නා විකෘතිතා ද ශල්‍යකර්ම මගින් අඩු කරයි. එනිසා පිළිකාවක් සෑදුන විට එයින් බේරීමට ඇති සුදුසුම ප්රතිකර්මය ඉක්මනින් එය සොයා ගැනීමයි . මෙසේ කල් තබා සොයා ගැනීම මගින් පිළිකා සෑදීමට වසර ගණනකට පෙර හටගන්නා පූර්ව පිළිකා අවස්ථා හා මුල් කාලයේ දක්නට ලැබෙන කුඩා පිළිකා අවස්ථා පැතිරීමට පෙරදීම සොයා ගැනීමට පුලුවනි.
පූර්ව පිළිකා අවස්ථා ඉවත් කිරීමෙන් පිළිකාව සෑදීම වලක්වා ගත හැකිය. උදාහරණ ලෙස සදහන් කළොත් පියයුරු පිළිකා සෑදීමට වසර ගණකට පෙර එනමි වසර දහයකට පෙර හටගන්නා පූර්ව පිළිකාමය අවස්ථාව මැමෝග්රෆී පරීක්ෂාව මගින් සොයාගත හැකිය. එයින් එම තත්වය ඉවත් කිරීමෙන් පියයුරු පිළිකාවක් සෑදීමෙන් වැලකිය හැකිවේ. මෙමගින් සියයට සියයක්ම සුවය ලබා ගත හැකිය. පැතිරුණ පියයුරු පිළිකා යමි කාන්තාවකට පැතිරෙන පියයුරු පිළිකාවක් වුවත් මුල් අවදියේදීම පැතිරීමට පෙර සොයා ගත හොත් 85% ක් සුවය ලැබිය හැකිය. එනමි පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුට සුව කල හැකිය. එහෙත් පිළිකාවක් කල් ගිය පසු සුව කල හැක්කේ 25% ක් පමණි. එනම් 4-1 ක් පමණි.
එනිසා පිළිකාවක් කල්තියා සොයා ගැනීෙමන් සිදුවන වාසිය ඉතාම ඉහල බව වැහෙනු ඇත.පිළිකා පිළිබද මහඡන මතය ෙකසේ වුවත් අප භාවිතා කරන සියලුම දෑ පිළිකා සෑදීමට හේතු නොවේ. පිළිකාවක් සෑදීමට හේතු වන බොහෝ දෑ වලින් අපට වැලකිය හැකිය. අපේ රටේ පිරිමි පිළිකාවලින් 55% ක් පමණ තිබෙනනේ බුලත්’ දුමිකොළ හා අධික මධ්‍යසාරය හේතුනකාට ගෙන හටගත් ඒවාය. එවැනි පුරැද්දකට ඇබිබැහි නොවුනොත් මෙවැනි පිළිකා නොසෑෙදයි. මෙවැනි පිළිකා රෝග වලට ගොදුරු වන්නන් මෙම අනතුරු දැන දැනත් එමගින් ගැලවීමට උනන්දු නොවෙති. එය මෙවැනි රෝගීන් වැඩි වීමට ප්‍රධාන හේතුවක් වේ.
මේ හැර එතරමි හානිකර නොවන පිළිකා ගැන බොහෝ දෙනා අනවශ්‍ය ලෙස බිය වෙති. අද සමාඡයේ දැනට භාවිතා වන කෘතීම සංයෝග රාශියක් මනුෂ්‍ය භාවිතයට ගන්නේ සමිපූර්ණයෙන්ම ඒවායේ හානි ගැන නොසිතමිනි. සංඛ්‍යා ලේඛන අනුව බලන කළ මුලු පිළිකා අතරින් රසායනික ද්‍රව්‍ය නිසා හට ගන්නා පිළිකාවල ප්‍රතිශතය ඉතා අඩුය. දැනට භාවිතා වන 50’000ක් පමණ රසායනික ද්‍රව්‍ය වලින් දළ වශයෙන් 7000 ක් පමණ පිළිකා කාරක දැයි බැලීමට පරීක්ෂණ වලට ලක් කර තිබේ. මෙයින් 700-800 ක් පමණ එනමි 10% ක් පමණ පිළිකා කාරක බව ෙසායා ගෙන ඇත.කිසිම ප්‍රයෝඡනයක් නොමැති බුලත් විට හා සිගරටිවලින් ලැබෙන්නේ පිළිකා වැනි අවාසනාවන්ත තත්වයකට ගොදුරු වීමට පමණි . එනිසා එවැනි දෑ සහමුලින්ම ඉවත් කිරීම ඉතාම සුදුසුය.
ප්‍රයෝඡනයක් ඇති නමුත් පිළිකා සෑදීමට හේතු වන්නේ යැයි සැක කරන සැකරින් (දියවැඩියා සීනී ) හා රෙසපින් ( අධික රුධිර පීඩනයට ගන්නා ඹෟෂධයකි ) වැනි ඹෟෂධ වලින් පිළිකා සෑදීය හැකිය. මෙම ඹෟෂධ වලින් පිළිකා සෑදිය හැකිය.මෙම ඹෟෂධ හා සමහර ආහාර වර්ගවල තිබෙන ප්‍රයෝඡනවත් බව සේම ඒවා අතුරු ආබාධ සහිත බවත් පැවසිය යුතුවේ.අපට පරිසරයෙන්ද පිළිකා සෑදෙන බව සදහන් කල යුතුවේ. එනමි සූර්්යාලෝකයෙන් හා පරිසරයේ ඇති ස්වාභාවික විකිරණශීලිත්වය උදාහරණ ලෙස සදහන් කළ හැකිය. මෙවැනි ස්වාභාවික අංගයන්ගෙන් අපට සමිපූර්ණයෙන්ම ගැලවිය නොහැකිය.
මේවා සමග අපට ඡීවත් වීමට සිදුව තිබේ.මෙසේ බලන කල පිළිකා කාරක විය හැකි ද්‍රව්‍ය අනුව අනතුරු ලාබ තරාදියක දමා බර කිරා ප්‍රයෝඡනය අනුව ප්‍රායෝගිකව වර්ග කර බැලුවොත් පිළිකා කාරක වලට ලක්වීම අඩුකරගත හැකිය. මේ සදහා පිළිකා කාරක පිළිබද හොද අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.
පිළිකාවෙන් වළකින්නේ කොහොමද ?
lung‑cancer
neck cancer

breast_cancer
එනිසා පිළිකාවක් කල්තියා සොයා ගැනීෙමන් සිදුවන වාසිය ඉතාම ඉහල බව වැහෙනු ඇත.පිළිකා පිළිබද මහඡන මතය ෙකසේ වුවත් අප භාවිතා කරන සියලුම දෑ පිළිකා සෑදීමට හේතු නොවේ. පිළිකාවක් සෑදීමට හේතු වන බොහෝ දෑ වලින් අපට වැලකිය හැකිය. අපේ රටේ පිරිමි පිළිකාවලින් 55% ක් පමණ තිබෙනනේ බුලත්’ දුමිකොළ හා අධික මධ්‍යසාරය හේතුනකාට ගෙන හටගත් ඒවාය. එවැනි පුරැද්දකට ඇබිබැහි නොවුනොත් මෙවැනි පිළිකා නොසෑෙදයි. මෙවැනි පිළිකා රෝග වලට ගොදුරු වන්නන් මෙම අනතුරු දැන දැනත් එමගින් ගැලවීමට උනන්දු නොවෙති. එය මෙවැනි රෝගීන් වැඩි වීමට ප්‍රධාන හේතුවක් වේ.
skin cancer