පිළිකාව

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    පිළිකාවක් ඇගේ ඕනෑම තැනක තියෙනවද කියල චෙක් කරගන්න කරන්න පුළුවන් test එක මොකද්ද? කොහෙන්ද කරගන්න පුළුවන් කියල කියනවද?


    පිළිකාවක් හැදුන ලෙඩෙක් ජීවිතය ගෙවන්න ඕන විදිය ගැන positive articals තියෙනවද?
    ලෙඩාගේ නෑදෑයින් ලෙඩාට සලකන්න( කෑම/මානසිකව/ආගමිකව ) ඕන විදිය ගැන විස්තර දෙන්නකෝ



    ගොඩක් පින්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,071
    29,009
    113
    esr blood report..
    ange ledak tiyenewanan esr eke wedi wenewa..cancer, infection..etc..