පිළිකාව_හෙල්ප්

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,030
    4,583
    113
    This is the reality
    Face it
    Let him enjoy the life in whatever way till he live,
    Going after treatments in this stage make the death worse


    yes machan...there is no cure...because if they operate the liver it will come up from the colon or lungs or somewhere else. Even doctors know it but they will not tell you because they want to the patient to be comfortable. I experienced it real hand,


    My father lived only for 11 months from date of first operation. at first chemo was given but later body did not answer to that.


    he suffered a lot in the last 3 months. mara widiyata kettu wunaa. api attatama sathutu wuna when he died because he was suffering.


    dont believe these silly veda mahattayas they are just trying to make money from you beause you are desperate.:(:(
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    සදුන් කෝට්ටයාවත්ත වෙද මහතා . 0773555538, 0112190330, 0775268782. Call එකක් දීල බලන්න
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගොඩක් එවුන් පිළිකාව හොඳ කරන්න පුලුවන් සින්හල වෙද්දු වගේ පෙනී ඉඳල මැරෙන්න වැටිලා ඉන්න ලෙඩාවඉ පවුලේ අයවයි සූරගෙන කනව පරිස්සමින් මචන්
    පිළිකාව ගොඩක් පැතිරුනාම හොඳ කරගන්න අමාරුයි
    මගෙත් නැන්දා නැති උනා පිළිකාවකින් ඒ කලේ මමත් මේ වගෙ ත්‍රෙඩ් එකක්ඩ් දැම්ම අපිත් ගොඩක් හොර වෙද්දු පස්සෙත් ගියා
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    විසබීජ ගිහින් තිබ්බ පෙනහළු,හදවතේ,හිස්කබලේ,දන්හිසේ ගෙඩි වලට රේඩියෝ තෙරපි ප්‍රතිකාර කරා ඩොක්ටර්ස්ලා කිව්වා දැන් ඔක්කොම හරි බය වෙන්න එපා කියලා


    ඩොක්ටර්ස්ලා මෙහෙමත් කියනවද බං කැන්සර් ට්‍රීට්මන්ට් වලදි :eek::eek:


    මගේ අප්පච්චිත් පිලිකාවකින් නැතිවුනේ...කරන්න පුලුවන් හැම දේම කලා.. හරිගියෙනෑ.. දැන් හිතෙනව නිදහසේ ඉන්න දුන්නනම් ඉවරයි කියල.... උබේ මොරාල් බස්සන්න නෙමෙයි කිව්වේ.. ඒ්ත් රුයැලිටි ඒක ඒකයි....

    get well sooon.....