පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය (CEDC)..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,617
    113
    Colombo, Sri Lanka
    120040588_4283568178379851_6816524966252698401_n.jpg

    ...සැකයක් ඇතිව හෝ නැතිව ඔබ වයස 30 පහු වේලානම් මෙතැනින් ශරීරය නොමිලේ පරීකෂා කර ගන්න පුළුවන්,...... සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහනේ (එන්.සී.සී.පී.) පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම මධ්‍යස්ථානය, නාරහෙන්පිට රොටරි සමාජයෙහි මූල්‍ය සහයෝගය ඇතිව පවත්වාගෙන යනු ලබන ආයතනයකි.මෙම මධ්‍යස්ථානය නාරාහේන්පිට මංසන්දියට ආසන්නව බොරැල්ල දෙසට වන්නට ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.

    120033500_4283585478378121_4881655420507475470_o.jpg

    පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතින අතර පහත සඳහන් සේවාවන් නොමිලේ ලබා දේ:......

    පිළිකා ආශ්‍රිත ගැටළු, පිළිකා අවදානම හඳුනා ගැනීම සඳහා සායනික ඉතිහාසය, අවදානම් සාධක පිළිබඳ අධ්‍යාපනය, පොදු වළක්වා ගත හැකි පිළිකා පරීක්ෂණ කිරීම හා වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳ මග පෙන්වීම ඇතුළු පිළිකා ආශ්‍රිත කරුණු සාකච්ඡා කිරීම සඳහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම.

    ස්වයං පියයුරු පරීක්‍ෂණය සහ ස්වයං මුඛ පරීක්‍ෂණය පිළිබඳ නිවැරදි තාක්‍ෂණය පිළිබඳ නිරූපණය.
    පියයුරු පිළිකා සඳහා පරීක්ෂාව (සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ.):
    සායනික-පියයුරු පරීක්ෂණය
    අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම
    මැමෝග්‍රැෆි

    ගැබ්ගෙල පිළිකා සඳහා පරීක්ෂාව ( සේවාදායකයින් ලියාපදිංචි කිරීමෙන් හා මූලික උපදේශනයෙන් පසුව සිදු කෙරේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශයන්ට අනුව පරික්ෂා කිරීමේ ක්‍රම සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ. ):
    ස්පෙක්‍යුලර් පරික්ෂාව මගින් යෝණි පරික්ෂාව (අවශ්‍යනම් සහ සුදුසු විට)
    පැප් ස්මියර්
    මුඛ පිළිකා සඳහා පරීක්ෂණ
    විශේෂඥ මතය සහ මග පෙන්වීම සඳහා යොමු කිරීම (අවශ්‍යනම් සහ සුදුසු විට)
    උදා. පියයුරු සායන / නාරිවේද සායන / සාමාන්‍ය ශල්‍ය සායන / ජාන උපදේශන සායන..

    සුභසිද්ධිය සඳහා හොඳ සේවයක් ඇත්තෙන්ම.

    වෙලාවක් වෙන්කර ගැනීම සඳහා
    ඔබගේ හමුවීම් ලබා ගැනීම සඳහා සතියේ දිනවල උදේ 8.30 සිට පස්වරු 3.30 දක්වා +94113259227 අමතන්න නැතහොත් [email protected] ට ඊ-මේල් කරන්න.

    සැවොම සුවපත් වේවා.!!
    🙏
    🙏
    🙏
    ......
    ඇමතුම් විස්තර:
    පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය,
    No. 519,
    ඇල්විටිගල මාවත,
    නාරහෙන්පිට.
    අමතන්න Tel: 0113159227
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    TFS watinawa nodanna ayata godakma bro

    30 adu ayata barida
    puluwan ona kenekta puluwan.. kisima aulak na... building1 1st floorta yanna, giyama ethana nursela innawa, eyaala form1k denawa, eka fill kranna, in passe awa piliwelata doc gawata yawanawa. koi welewath queue1k na. uparima 1,2 wage inne...

    fill karana form1 : nama gama adrs ph no id_no, and thamane saukya purudu tika thama ahanne... privacy1 gena baya wenna deyak na.. good place.. rajaye thenak.. docla hari hodai. ara goc opd beth gannawa wage na. nurse la docla serama harima hodai.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඕන කෙනෙකුට යන්න පුලුවන්ද ? කලින් මොකක් හරි ලෙඩක් හරි හේතුවක් නැතිව යන ඕන කෙනෙකුට පරීක්ශණ කරල බලනවද ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕන කෙනෙකුට යන්න පුලුවන්ද ? කලින් මොකක් හරි ලෙඩක් හරි හේතුවක් නැතිව යන ඕන කෙනෙකුට පරීක්ශණ කරල බලනවද ?
    kisi aulak na.. kalthiya haduna ganime madhyasthaanayane meka. eyala basically apiwa inspect kranawa mulinma. a kiyanne test nokara apiwa bahirin balanawa.balala eyala decide krnawa next level1ta yanna onada nedda kiyala eyalaa kiyanawa. step by step thama wede yanne' mulinma basic inspection1k yanne. eken aulak nathnam aulak na. eken docalata therunoth wenasak eyala nest level1ta ynawa

    uda: piyayuru case1k nam, eyala ape wistara ahala, piyayuru inspect kranwa eyalage dosthara danumen.. aulak nathnam test1 end... eyalata mona hari gatiththak ahu unoth or wensak terunoth test level 2 walata yawanawa. eken false unoth gedara enawa, eken + unoth ilaga test1.. ehema yanne.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    kisi aulak na.. kalthiya haduna ganime madhyasthaanayane meka. eyala basically apiwa inspect kranawa mulinma. a kiyanne test nokara apiwa bahirin balanawa.balala eyala decide krnawa next level1ta yanna onada nedda kiyala eyalaa kiyanawa. step by step thama wede yanne' mulinma basic inspection1k yanne. eken aulak nathnam aulak na. eken docalata therunoth wenasak eyala nest level1ta ynawa
    monawada bahirin check kare??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    monawada bahirin check kare??
    uda: piyayuru case1k nam, eyala ape wistara ahala, piyayuru inspect kranwa eyalage dosthara danumen.. aulak nathnam test1 end... eyalata mona hari gatiththak ahu unoth or wensak terunoth test level 2 walata yawanawa. eken false unoth gedara enawa, eken + unoth ilaga test1.. ehema yanne.

    othana inna docla wishesha puhunuwak labu aya...
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    kisi aulak na.. kalthiya haduna ganime madhyasthaanayane meka. eyala basically apiwa inspect kranawa mulinma. a kiyanne test nokara apiwa bahirin balanawa.balala eyala decide krnawa next level1ta yanna onada nedda kiyala eyalaa kiyanawa. step by step thama wede yanne' mulinma basic inspection1k yanne. eken aulak nathnam aulak na. eken docalata therunoth wenasak eyala nest level1ta ynawa

    uda: piyayuru case1k nam, eyala ape wistara ahala, piyayuru inspect kranwa eyalage dosthara danumen.. aulak nathnam test1 end... eyalata mona hari gatiththak ahu unoth or wensak terunoth test level 2 walata yawanawa. eken false unoth gedara enawa, eken + unoth ilaga test1.. ehema yanne.

    Niyama wistarayak bro thank you