පිළිකා කාරක මිරිස් 🌶🌶🌶

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
    ගෙදර හිදින්න පොල් තියෙනවද බන්. ඉස්සර අපේ ආච්චිල නම් ගෙදරම හිදගත්ත. දැන් කන්නවත් පොල් නැ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
    miris hitawanna puluwanne.

    පොල්තෙල් ගෙදර හදන්න එපා. ඇෆලටොක්සීන් හැදෙන්නෙ පුස් වලින් කියල කියන්නෙ. ගෙදර හදනකොට ඒක හැදෙන්න තියන ඉඩ වැඩියි කියල කියන්නෙ.
    ow gedara hadanawanam welanne natuwa hadanna one. thaawa kenek kiyala thibba pol gediya athulema welenna kaalayak thibbama hari kiyala.
    ------ Post added on Mar 29, 2021 at 9:11 AM

    කොහොමත් ඉස්සරහට ලොකු පොල් අර්බුදයක් එනවා. දවස ගානෙ පොල්ගස් කීයක් කැපෙනවද?
    ------ Post added on Mar 29, 2021 at 9:12 AM
     
    • Like
    Reactions: castellain

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආයතන කීයක් තියෙනවද මේවයේ ප්‍රම්තිය බලල රට ඇතුලට ගන්්න...... ජනතා මුදල් කොයි තරමක් යනවද උන්ට පඩි ගෙවන්න.....ඒත් අපි කන තරමක් කන්නේ වහ .........
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    විෂ සහිත /ප්‍රමිතියෙන් තොර ආහාර පාන ගෙන්වන, නිෂ්පාදනය කරන බෙදාහරින /විකුණන පුද්ගලයින්, ආයතන ත්‍රස්තවාදීන් සේ සලකා කටයුතු කළ යුතුයි...
    ත්‍රස්තවාදීන් බෝම්බ ගහල මැරුවා හා සමානයි ආහාරපාන මගින් රටවැසියා ලෙඩකරනවා නම්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිරිස් බයියෝ. 🤣🤣 2019 ගෙනාපුවා ගැන දැනුයි හොයන්න මතක් වෙලා තියෙන්නේ 🤪
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දැන් උඹ කියන්නේ යමපාලනය කාලෙ ගෙනාපු නිසා මේ කාලෙත් ගෙනාවට කමක් නෑ කියලද?
    නැත්නම් යමපාලනය කාලෙ ගෙනාපු ඒවට නීතියෙන් දඬුවමක් දෙන්න දැන් ඉන්න පොන්නයන්ගෙ කොඳු පණ නෑ කියලද?
    දෙකම...

    1632723667063.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කෝ දැන් මේවා ප්‍රතිඅපනයනය කරාද? ඔක්කොම ජරාව දැන් මිනිස්සුන්ගේ ඇගවල් වල.
    පිළිකා රෝගීන් දැයට දායාද කල ගෝටා ඔබට ස්තූතියි