ගෙදර හිදින්න පොල් තියෙනවද බන්. ඉස්සර අපේ ආච්චිල නම් ගෙදරම හිදගත්ත. දැන් කන්නවත් පොල් නැපොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
ගෙදර හිදින්න පොල් තියෙනවද බන්. ඉස්සර අපේ ආච්චිල නම් ගෙදරම හිදගත්ත. දැන් කන්නවත් පොල් නැපොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
miris hitawanna puluwanne.පොල්තෙල් නම් ගෙදර හිඳලා ගන්න පුලුවන් වස කනවට වඩා...ඒත් මිරිස් තමා අවුල...
ow gedara hadanawanam welanne natuwa hadanna one. thaawa kenek kiyala thibba pol gediya athulema welenna kaalayak thibbama hari kiyala.පොල්තෙල් ගෙදර හදන්න එපා. ඇෆලටොක්සීන් හැදෙන්නෙ පුස් වලින් කියල කියන්නෙ. ගෙදර හදනකොට ඒක හැදෙන්න තියන ඉඩ වැඩියි කියල කියන්නෙ.
දෙකම...දැන් උඹ කියන්නේ යමපාලනය කාලෙ ගෙනාපු නිසා මේ කාලෙත් ගෙනාවට කමක් නෑ කියලද?
නැත්නම් යමපාලනය කාලෙ ගෙනාපු ඒවට නීතියෙන් දඬුවමක් දෙන්න දැන් ඉන්න පොන්නයන්ගෙ කොඳු පණ නෑ කියලද?